ට්‍රැෆික් හිරවෙලා දියවන්නාව කිට්ටුව
ට්‍රැෆික් හිරවෙලා දියවන්නාව කිට්ටුව. කාර් එකක ඉන්න පොරක් වීදුරුව පාත් කරලා ළඟ ඉන්න එකෙක්ගෙන් අහනවා :
"මොකක්ද කේස් එක?"
"මංකොල්ලකාරයෝ සෙට් එකක් පාර්ලිමේන්තුව අල්ලලා. රුපියල් මිලියන් සීයක් දුන්නේ නැත්තන් එකා එකා ගානේ මන්ත්රීලට පෙට්රෝල් වක් කරලා ගිනි තියනවලු."
"ඒ හින්ද අපි වාහනයක් වාහනයක් ගානේ ගිහින් ආධාර එකතු කරනව"
"දැන් කොච්චර එකතු කරාද?"
"ගැලුම් සීයක් විතර."