ට්‍රැෆික්_රාලහාමිලාගේ_කෙරුවාව

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    පසුගිය සදුදා ගෝල්පෙස් එක ලග ලොකු බස් එකක ටයර් එකක් ගිහින්...මම දැක්ක trafic police දෙන්නෙක් බස් එකේ ටයර් එක මාරු කරනවා... එහෙම උනුත් ඉන්නවා බන් ....
    තව එකක්.... මොකෑද ලංකාවේ කහ ඉරි, තනි ඉරි සහ දිත්ව ඉරි අදින එක කියන්නේ? police ද ? ප්‍රාදේශීය සභාවෙන්ද ? නැත්තන් වෙන එකක්ද? සමහර වැඩකටම නැති තැන් වල දිගටම තනි ඉර.... සමහර තැන් වල 50m න් 50m ට කහ ඉරි.....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි උබ පොලිසියේ නිසානේ මෙහෙම කියන්නේ.. උබට හිතෙන්නේ නැද්ද පොලිසිය මිට වඩා ගොඩක් ගුණාත්මක වෙන්න ඕනේ කියල :nerd:
    ගුණාත්මක වෙන්න ඕන, ඒ වගේම පොලිසියට වැඩ කරන්න පහසුකම් සපයන්න ඕන :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගුණාත්මක වෙන්න ඕන, ඒ වගේම පොලිසියට වැඩ කරන්න පහසුකම් සපයන්න ඕන :)

    Ow. Eka hari.
    Costaple la hingai kiyala news dakka. Aththane. Mala kattak kanne. Enne nea itin
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගුණාත්මක වෙන්න ඕන, ඒ වගේම පොලිසියට වැඩ කරන්න පහසුකම් සපයන්න ඕන :)

    ඒක හරි.. හැබැයි බන් පොලිසියට විතරක් නෙමේ හැම රාජ්‍ය ආයතනයකටම වගේ ඔහොමයි නේද? කාටද බන් පහසුකම් තියෙන්නේ.. බලපන් බටහිර රටක පොලිසියෙයි ආසියාවේ රටවල් වල පොලිසියෙයි වෙනස.. මන් කියන්නේ ආකල්ප.. අහසයි පොලවයි වගේ.. බටහිර රටවල් වල පොලිසියේ අය පොලිස් නිලධාරින් වෙන්නයි මෙහෙ පොලිසියේ අය පොලිස් කාරය වෙන්නයි හේතුව මෙහෙ අයගෙම වරද නෙමේද? ඒක අතකට උඩ ඉදලම හොරු ඉන්න එකේ පොලිසියේ උනුත් වැරදි කරන ඒක අහන්න දෙයක් නෑ.. හැබැයි පොලිසියට මිනිස්සු ගරු කරන තත්වේ හදාගන්න ඕනේ පොලිසියමයි..
     
    මිනිස්සු පගාව ගත්තත් බණිනවා, නොගත්තා කියලත් බණිනවා
    දඩ ගැහුවත් බණිනවා, නොගැහුවත් බණිනවා
    නීතියට වැඩ කලත් බණිනවා, නැති උනත් බණිනවා
    පොලිසියෙන් අල්ලපු ගමන් ලොකු තැන් වලින් කෝල් කරලා නිදහස් කරන්න කිව්වම.... නොකර හිටියොත් මොකද වෙන්නෙ දන්නවා නෙ
    එහෙම උන්ව පත් කරපු චන්ද දායකයෝ තමා වැරදි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ow. Eka hari.
    Costaple la hingai kiyala news dakka. Aththane. Mala kattak kanne. Enne nea itin
    වැටලීමක් කරන්න ඕඩර් එක ඉල්ලුවම, ඒවා එහෙන් මෙහෙන් ලීක් වෙලා කට්ටිය පැනලා ඉවරයි අපි යද්දි
    පොලිසියට බණින මිනිස්සු ගොඩක් බණින්නෙ රැල්ලට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක හරි.. හැබැයි බන් පොලිසියට විතරක් නෙමේ හැම රාජ්‍ය ආයතනයකටම වගේ ඔහොමයි නේද? කාටද බන් පහසුකම් තියෙන්නේ.. බලපන් බටහිර රටක පොලිසියෙයි ආසියාවේ රටවල් වල පොලිසියෙයි වෙනස.. මන් කියන්නේ ආකල්ප.. අහසයි පොලවයි වගේ.. බටහිර රටවල් වල පොලිසියේ අය පොලිස් නිලධාරින් වෙන්නයි මෙහෙ පොලිසියේ අය පොලිස් කාරය වෙන්නයි හේතුව මෙහෙ අයගෙම වරද නෙමේද? ඒක අතකට උඩ ඉදලම හොරු ඉන්න එකේ පොලිසියේ උනුත් වැරදි කරන ඒක අහන්න දෙයක් නෑ.. හැබැයි පොලිසියට මිනිස්සු ගරු කරන තත්වේ හදාගන්න ඕනේ පොලිසියමයි..

    ආකල්ප මිනිසුන්ගෙත් එහෙමනෙ.
    ඒ මිනිස්සුන්ගේ සාම්පල තමා ඔය හැම අංශෙම තියෙන්නේ...
    මිනිස්සුන්ගේ ආකල්ප නීති කඩලා පගාව දෙන එක.
    හැබැයි අපි බලාපොරොත්තු වෙනවා සේවය දෙන කෙනා පට්ට ශුද්ධවන්තයෙක් විය යුතුයි කියලා.
    සමජයක පරිහානිය සියලු අංශ වලින් පෙන්නුම් කෙරෙනවා.
    ලේසියට හෝ තරහට ටාගට් කරන් කට්ටියකට අපහර දුන්නට
    සාමුහික වැරැද්දක්

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මෙන්න බලන්න පොලෝසියෙ මහත්තයෙක් කොරපු වැඩක්...

    0906_03.jpg

    0906_04.jpg

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :growl::growl: කතා කරලා වැඩක් නැ මෙයාල ගැන නම් Traffic පිළිබද මෙලෝ දෙනුමක් නැ බන් :sorry::sorry:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
     
    • Like
    Reactions: Oli_Vili

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
    සාදු සාදු :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    මෙන්න බලන්න පොලෝසියෙ මහත්තයෙක් කොරපු වැඩක්...

    0906_03.jpg

    0906_04.jpg

    ඕවට නම් මේ අත්මෙදීම ඕකුන්ට පඩිසන් දෙන්න ඕන

    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොලිස් බල්ලො රොක්ස්
    ඕකුන් ගිය තැන ඉවරයි..
    වැඩිය ඕන නෑ උදේ පාන්දර දැක්කොත් දවසම වගතුවක් නෑ
     
    • Like
    Reactions: Oli_Vili

    Similar threads