ට්‍රිගර් ටිපර් උනා ඕයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    පුරුද්දට ටිපර් ටිපර් කියන්න ගිහින්, අද මිටිමකදි තුන් හතර පාරක් ටිපර් කියලා කියවිලා ඕයි. මල හුප්තයි පාම් පෙත්තයි.
    වෙන ෆෙලො කෙනෙක් කිව්වේ.

    ඔය වචන පුරුද්දට කියන්න යන්න එපා
    අහන්න එපා.
    කියන්නම එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    පුරුද්දට ටිපර් ටිපර් කියන්න ගිහින්, අද මිටිමකදි තුන් හතර පාරක් ටිපර් කියලා කියවිලා ඕයි. මල හුප්තයි පාම් පෙත්තයි.
    වෙන ෆෙලො කෙනෙක් කිව්වේ.

    ඔය වචන පුරුද්දට කියන්න යන්න එපා
    අහන්න එපා.
    කියන්නම එපා.
    the correct word is trigger. Godey hukannal tama tipper kiyana eka trend kaley. Best is to stick with the correct one.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    පුරුද්දට ටිපර් ටිපර් කියන්න ගිහින්, අද මිටිමකදි තුන් හතර පාරක් ටිපර් කියලා කියවිලා ඕයි. මල හුප්තයි පාම් පෙත්තයි.
    වෙන ෆෙලො කෙනෙක් කිව්වේ.

    ඔය වචන පුරුද්දට කියන්න යන්න එපා
    අහන්න එපා.
    කියන්නම එපා.

    අපෝ ඔව් බන්. මාත් කෝලමට “පොපෙසනල්” කියන්න හුරු වෙලා කෙලවෙලා ඉන්නේ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    U8Xr.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,503
    113
    Godey scene ekak ban. godak unta real wachaney terenne ne. un hitanne tipper (truck) widiyata tama oka pronounce karanne kiyala.

    Ahapan godak unge aththa wachane mokakda kiyala.
    පිස්සුද බන් එහෙම එකක් නෙමේ. උන් දන්නව trigger කියල වචනෙ. English වලින් deep fry meme එකක් තියෙනවනෙ triggered කියල ගහපු. ඒකෙ සිංහල වර්ෂන් එක විදිහට තමයි ටිපර් කියන එක ආවෙ. ටිපර් එකකට රතු පාට ඇස් දෙකක් දාල deep fry කරපු මීම් එක දැකල ඇතිනෙ. Meme group වලින් එනව ඔය වගේ වචන. based කියල එහෙම තියෙන්නෙ දැන් ඔය.
     
    • Like
    Reactions: emoji diaries

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මටත් ඕක උනා යකෝ. මගේ පොඩි එකාව අවුස්සන්න මම uncomfortable කියන එක අන්ෆටකම්බල් කියලා කියනවා එතකොට ඌ හරි වචනේ මට උගන්නන්න යනවා මම ඉතිං ඌව අවුස්සන්න වැරදියටම කියනවා. වයිෆ් කිව්වා බලන්නකෝ ඔයාට වෙලාවක හරි වචනේ අමතක වෙලා ඕක කියවෙයි කියලා කිව්වත් වගේ මට ළගදිඑහෙම කියවුනානේ බං. කොච්චර හරි වචනේ කියන්න හැදුවත් කියවෙන්නෙම අරක 😁😁
     
    Last edited: