ට්‍රිප් එකක් යන්න තැනක්
යාළුවනේ, මට ඔෆිස් එකේ කට්ටියත් එක්ක 1 දවසක ට්‍රිප් එකක් යන්න තැනක් කියන්නකෝ, නාල, කාල, බීල, ෆන් එකක් අරගෙන එන්න පුලුවන් තැනක් කියන්නකො, කොළඹ ඉඳල 1 දවසකින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඔනෙ. තව නාන්න තැනක් තියෙන්න ඔනෙ. හොටෙල් එකකුත් තියනවනම් තමයි හොඳ කෑම එහෙම ගන්න. දන්න තැනක් තියනවනම් කියන්නකො. මුහුද පැත්ත නැතිව උඩරට පැත්තෙ නම් ගොඩක් හොඳයි.
බම්ප් එකක්වත් දාල යන්න.
ස්තූතියි.