ට්‍රිප් එකක් යන්න තැනක්

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    ට්‍රිප් එකක් යන්න තැනක්

    මචන්ලා... අපේ සෙට් එක ට්‍රිප් එකක් යන්න තැනක් හොයනවා. උබලා දන්න යන්න හොද තැන් ටිකක් කියපල්ලාකෝ... දවස් 2ක් ඉන්න.. ( ෆිශින් හට්, මීමුරේ, කන්නෙලිය ගියා )
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    හෝර්ටන් ප්ලේන්, හුන්නස්ගිරිය ඩීන්ස්ටන් , රිවර්ස් ටර්න්-ඉලුක්කුඹුර, වස්ගමුව,......
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මචන්ලා... අපේ සෙට් එක ට්‍රිප් එකක් යන්න තැනක් හොයනවා. උබලා දන්න යන්න හොද තැන් ටිකක් කියපල්ලාකෝ... දවස් 2ක් ඉන්න.. ( ෆිශින් හට්, මීමුරේ, කන්නෙලිය ගියා )

    නන්පෙරිල් පලයන්.. ලෝකන්තේ යට ඉඳන් උඩට.. බන්ග්ලොව් එකක් තියෙනවා උඩ.. කලින් බූක් කරන්න ඕනේ.. town එකෙන් කෑම අරන් පලයන් ආයේ ගන්න තැනක් නෑ.. උයන්න කෙනෙක් ඉන්නවා බන්ග්ලොව් එකේ..

    http://www.srilankantravellers.com/trips/2011/05/non-pareil-worlds-end-horton-plains/