ට්‍රිප් එකක් යන්න තැනක් මචන්ලා... අපේ සෙට් එක ට්‍රිප් එකක් යන්න තැනක් හොයනවා. උබලා දන්න යන්න හොද තැන් ටිකක් කියපල්ලාකෝ... දවස් 2ක් ඉන්න.. ( ෆිශින් හට්, මීමුරේ, කන්නෙලිය ගියා )