ට්‍රිප් එකක් යන්න තැනක්....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ට්‍රිප් එකක් යන්න තැනක්....

    සහො..

    කොලඹ ඉදන් දවසකින් ට්‍රිප් එකක් ගිහින් එන්න තැනක් කියනවද?


    ( ගාල්ල, හික්කඩුව, මාතර, නුවර නැතුව )
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Wijaya Holiday Resort - Kiriella



    2000 per person (welcome drink + lunch +tea)

    makeli Alla / kukulegaga bonna namata hodai
     
    Last edited: