Nuwara Eliya’s Most Beautiful Nature Spots | Must-Visit Places

mohan_sliit

Active member
  • Oct 23, 2009
    253
    52
    28
    🥰නුවර එලිය කියන්නේ නිවාඩුවක් ගත කරන්න ගොඩක් අය Trip එකක් යන ලස්සනම පළාතක්. 🔥 ඔයාලා එහෙම ට්‍රිප් එකක් Plan කරලා තියෙනවනම් මේ වීඩියෝ එකේ තියෙන තැන් වලටත් යන්න.
    🚆 ගොඩක් අය ගිහින් ඇති. ගිහිල්ල තියෙන අය වීඩියෝ එකට ✍ Comment එකක් දාල අදහස් පලකරලා යන්න.



    #travel #srilanka #nuwaraeliya
     
    • Love
    Reactions: Matipoose