ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා

    මම පවුලේ හැමෝම එක්ක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා අප්‍රේල් 6,7,8 නුවරඑළියේ, බණ්ඩාරවෙල. එහෙ ගිහින් බලන්න තියෙන තැන්, යන්න ඕන ඕන තැන් ගැන අදහසක් දෙන්න පුලුවන්ද? එක පාරක් නම් ගිහින් ග්‍රෙගරි වැව ලඟට ගියා. හග්ගල මල් වත්තට ගියා එච්චරයි. ඒත් තව ලස්සන තැන් තියෙනවලු. දන්නා කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවද?