බයික්(fz v2) එකේ ට්‍රිප් ගිහින් පුක ලේෆ්ට් වෙලා ( ලගදි ගියා හපුතලේ ) බන්. කෝච්චියෙන් යන්න ලේසිම තැන් දෙක තමයි නුවර සහ ගාල්ල.ඔය දෙකටත් ගිහින් තියෙනවා ඇති වෙන්න.මේ පාර යන්න ඉන්නේ වැඩිය ඇවිදින්න හිතාගෙන නෙමේ.පොඩ්ඩක් නිදහසේ දවසක් දෙකක් ඉදලා එන්න.හපුතලේ ගිය සතියේ ගියා,සෙට් උනේ නැ මේ පාර නම්.නුවර තමයි ඉතින් ලේසිම,නුවර එලිය දුර වැඩි බන්,යන්නම හෙන වෙලාවක් යනවනේ,අදහසක් දීපල්ලකෝ
මේ උට්ටෙන් නම් ටිකට් බුක් කරන්න එපා සල්ලි කැපෙනවා විතරයි (