ට්‍රිප් එකක් යන්න හොඳම තැන-ලංකාවේ
මට (with family)එක්ක නිවාඩුවට දවස් දෙක තුනකට යන්නට සුදුසු ලස්සන හොඳම ප්ලේස් එක මොකක්ද කියලා කියන්න. ඒ වගේ එහේ බලන්න තියෙන තැනුත් කියන්න.
select and say me from here
නුවර එලිය
නුවර
බලංගොඩ
දඹූල්ල
හැටන්
බන්ඩාරවෙල
(මම මේ තැන්වලින් ගිහින් තියෙන්නෙ නුවර පේරාඩෙනිය විතරයි, ඒකත් සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා)

oktoma yannaberi nan haggala gardensui,newzealnd farm ekatai yanna