ට්‍රිප් එකක් යන්න හොඳම තැන-ලංකාවේ

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ට්‍රිප් එකක් යන්න හොඳම තැන-ලංකාවේ

    මට (with family)එක්ක නිවාඩුවට දවස් දෙක තුනකට යන්නට සුදුසු ලස්සන හොඳම ප්ලේස් එක මොකක්ද​ කියලා කියන්න​. ඒ වගේ එහේ බලන්න​ තියෙන තැනුත් කියන්න​.

    select and say me from here

    නුවර එලිය​
    නුවර​
    බලංගොඩ​
    දඹූල්ල
    හැටන්
    බන්ඩාරවෙල​

    (මම මේ තැන්වලින් ගිහින් තියෙන්නෙ නුවර පේරාඩෙනිය විතරයි, ඒකත් සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Nuwara eliya yanna... kandy road eke....

    ramboda ella.... tea factories....nuwara eliya gregory weva....victoriya park....hakgala gardens....world's end.... e yana paare....newzealand farm....kande ela jalashaya

    bandarawela patten nuwaraeli yanava nam.....

    Haputale...adisham bungalow....Lipton's seat.....haputaleta tikak kalin bambara kanda ella....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Nuwara eliya yanna... kandy road eke....

    ramboda ella.... tea factories....nuwara eliya gregory weva....victoriya park....hakgala gardens....world's end.... e yana paare....newzealand farm....kande ela jalashaya

    bandarawela patten nuwaraeli yanava nam.....

    Haputale...adisham bungalow....Lipton's seat.....haputaleta tikak kalin bambara kanda ella....

    :yes: oktoma yannaberi nan haggala gardensui,newzealnd farm ekatai yanna
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi Guys

    Thanks for every one.
    if i need to go nuwara eliya, by order this is the correct way
    Nuwara eliya yanna... kandy road eke....

    ramboda ella.... tea factories....nuwara eliya gregory weva....victoriya park....hakgala gardens....world's end.... e yana paare....newzealand farm....kande ela jalashaya
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    නුවර එළියේ යන්ඩ....දැන් season එක පටන් ගත්තා....මම ඊයේත් කතාකලා ගොඩක් තැන්වල මේ වෙනකොට booking ....මාර අමාරුයි hotel,house , හොයාගන්ඩ..... සමහර විට ගියහමත් හොයාගන්ඩ පුලුවන්....

    අවිස්සාවෙල්ල , හැටන් පැත්තේන් යන්ඩ එපා...පාර හදනවා
    ...පේරාදේනිය ,ගම්පොල ,රම්බොඩ හරහා යන්ඩ..... මග දෙපස ඉතින් ඇස් වලින් තමයි අහන්ඩ වෙන්නේ...මොනාද බලන්ඩ තියෙන්නේ කියලා....
    මේ මගේ trip දෙක බලන්ඩ.....

    1...නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)
    http://www.elakiri.com/forum/showthread.php?t=1598567

    2. සීතල.නුවරඑළියේ.වසන්ත.සමය (Photo 158 ක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1550294
     
    බොහෝම ස්තූතිය්
    තව දෙයක් අහ්න්න තියෙනවා. අපි යන්න ඉන්නෙ නුවර ඉඳන් කෝච්චියේ(ඇල්ල වෙනකම්) ඒක හොඳයිද එහෙම නැත්නම් නුවරින් වෑන් එකක් නෑත්නම් කාර් එකකින් යන එක හොඳයිද​? කාර් වෑන් එකක් දවස් 4කට බුක් කරනවනම් කීයක් ගනීද නුවරින්?
    නුවර ඉඳන් ඇල්ලට කෝච්චියේ යනවනම් තිකට් ඔන්ලයින් බුක් කරන්න පුලුවන්ද​​? එහෙම ටිකට් බුක් කරොත් ඒ සීට් එක තියෙයිද නැත්නම් එතනට ගිහින් බලනකොට වෙන එකෙක් ඒ සීට් වෙන​ එකේ ඉඳීද​?
    හොඳ ට්‍රවල් එක්ස්පේරියන්ස් තිතයෙන කාර් වෑන් ඩ්‍රවර් කෙනෙක් නුවරින් හොයන්නෙ කොහොමද​.
    පොඩි එවුන් ආසාවට යන ගමනකේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    පොඩි එවුන්ට කොච්චියේ එක්ස්පීරියන්ස් එක දෙන්න ඔනෙ හින්ද අවුලක් නෑ..නැත්නම් උඹ එන්න දිහායින්ම වෑන් එකක් හයර් කරානම් තමයි ලේසි...මගදි නොදන්නා වාහන හොයන එක ටිකක් චාටර්..මෙහෙම කරපන මචන්...උඹ වාහනයක් ආරන් ඇවිත් යනකොට කොච්චිය බුක් කරපන් හපුතලෙන් හරි දියතලාවෙන් හරි ...වෑන් කාරයාට කියපන් පේරාදෙනියට ඇවිත් ඉන්න කියලා.. පේරාදෙනියෙන් පස්සේ ඉතින් කොච්චි එපාවෙනවා....මම දැකලා තියෙනවා හිගක් සුද්දො කොච්චියේ යන්නේ එහෙමයි ෆුල් ට්‍රිප් එක කොලඹට එන එකනම පොඩ්ඩක් චා...
     
    Thank you