ට්‍රිප් එකක් යන්න place එකක්

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කට්ටිය කොහෙන්ද පිට වෙන්නේ කියල කිව්වනන් ඔයිට වඩා ලේසියෙන් තැනක් තෝරාගන්න පුළුවන් නේද?

    Colombo idala yanne..

    koheda palaatha.ayi hanthaane yanna puluwanne.api nan giya:)

    Giya para kandy giye ethakota hanthane giya. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ..

    මැරියල්ලා මෙතැන පව් නොදී.. ආවා මෙතැන.. කාටවත් වැඩක් නැති අමන යක්කු..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ..

    මැරියල්ලා මෙතැන පව් නොදී.. ආවා මෙතැන.. කාටවත් වැඩක් නැති අමන යක්කු..

    ඇයි එහෙම කියන්නේ? :baffled:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ..

    මැරියල්ලා මෙතැන පව් නොදී.. ආවා මෙතැන.. කාටවත් වැඩක් නැති අමන යක්කු..
    මූට මේ මොනව වෙලාද......:oo:
    Oya hina wena widiya mata echchara allanne na..:baffled:
    සිරාවටම‍යි කිව්වේ...... අපි එලකිරි‍යෙම සෙට් එකක් මාස තුන හතරකට කලින් ඇතාගල නැග්ගා.....:yes:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මූට මේ මොනව වෙලාද......:oo:

    සිරාවටම‍යි කිව්වේ...... අපි එලකිරි‍යෙම සෙට් එකක් මාස තුන හතරකට කලින් ඇතාගල නැග්ගා.....:yes:

    ආහ් thanks, අනිත් අය එක්ක කතා කරලා බලන්න ඕනේ. :yes: දවසම යයිද ඒකටම විතරක්?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි එහෙම කියන්නේ? :baffled:
    ඔය චාමලී අක්කට මැල පැනලා දත් කිඹුලගෙ ත්‍රේඩ් එකේ දාපු එකක්..:D ඔහේ නිකන් කොපි කරලා දැම්මා..:D

    මූට මේ මොනව වෙලාද......:oo:

    සිරාවටම‍යි කිව්වේ...... අපි එලකිරි‍යෙම සෙට් එකක් මාස තුන හතරකට කලින් ඇතාගල නැග්ගා.....:yes:
    :dull::angry::angry::rolleyes:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔය චාමලී අක්කට මැල පැනලා දත් කිඹුලගෙ ත්‍රේඩ් එකේ දාපු එකක්..:D ඔහේ නිකන් කොපි කරලා දැම්මා..:D

    :dull::angry::angry::rolleyes:

    ආහ් ඒක මිසක්, මම බැලුවා මොකද වුනේ කියලා..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ් ඒක මිසක්, මම බැලුවා මොකද වුනේ කියලා..:D
    :D:D:D
    සිරාවටම ගාල්ලෙ ගියා නම් හරිනේ ට්‍රිප් එක..:yes: කොළඹද ඉන්නෙ..?:dull:
    ගාලු කොටුව, රූමස්සල, මඩොල් දූව එහෙම ඇවිදලා එන්න බැරියෑ.. හැබැයි ඉතිං මඩොල් දූව, රූමස්සල යනවා නම් අයියලා දෙන්නෙක් විතර එක්කං යන්ඩ වෙයි..:yes:
    රූමස්සල නම් හමුදාවෙන් ඉන්නවා.. ඒත් හැමතැනම නැහැ.. ඒපැත්තෙ මිනිස්සුත් එච්චර හරි නැහැ..:no: