ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ස්ර්යික් කියල යන කෝච්චිය නතර කරනවද බන්
    කැරිම සාපයක් බන් උන්නම්
    ලෙඩ්ඩු එහෙමත් යනවා ඇතිනේ බන් බෙහෙත් ගන්න එහෙම
    පොඩි ලමයි ඉන්න උන්
    මාස ගානක් ගෙවල් වල ලැගලා පෝලිම් වල ඉදලා පොඩ්ඩක් එලියට බැහැපු උන් තවත් අනාත කරලා දැම්මා..
    ලන්කාවට ඇවිත් ඔය කට්ට කාපු ටුවරිස්ට් උන් ආයේ එයිද මෙහෙට
    දන්න එකෙක්වත් එවයිද?
    සන්චාරක ඇමතිට ගානකුත් නැහැ
    CGR එකේ උන්ට කිසිම වගකීමක් නැහැ
    ප්‍රවාහන ඇමතියෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ
    රටේ මහ උන් ඩබල ගැනනම් කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැනේ..