ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Jan 14, 2022 #1 Reactions: Lahiru_Madushan, Anatha sinhalu, ieannet and 21 others
Emios Well-known member Dec 10, 2009 75,655 67,996 113 Jan 14, 2022 #2 athal athal athal athallllll Reactions: Lahiru_Madushan, Anatha sinhalu, Dexter011 and 5 others
lilman Well-known member May 10, 2009 41,186 54,947 113 Colombo Jan 14, 2022 #3 ස ගුපියන්ට ආතල් එකක් දුන්නෙ.මුන් දැනගන්න ඔන්නෙ කොරෝන කාලෙ ඇවිදින්න යන්නෙ නැතුව ඉන්න Reactions: lahirufx+, Sen-lu, thomian and 4 others
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere Jan 14, 2022 #4 korona asse trip yana gupiyonta hoda wade une Reactions: Sen-lu, nalin0001 and lasankandy
Aluth Eka Well-known member Apr 12, 2016 7,318 10,631 113 Jan 14, 2022 #5 kari wadak sirwatama Reactions: War Fighter, BuLaTha and NRTG
Voltage Well-known member Feb 6, 2012 21,748 1 15,144 113 Jan 14, 2022 #6 drivers la jeppoda balapan, nathnam me yana minissu jeppo lankawama jeppoda ban Reactions: Myth, Anatha sinhalu, Dexter011 and 8 others
NRTG Well-known member Oct 19, 2019 41,177 198,759 113 Colombo, Sri Lanka Jan 14, 2022 #7 BUMP Reactions: TCB Rox, Dexter011, Arumbaya De Almeida and 2 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,112 23,340 113 Jan 14, 2022 #8 Hoda wade bayiyona We leisurely travel by car. Reactions: Im.Just.a.Fool, Master malli, NRTG and 3 others
JINX_XNIJ Well-known member Jul 11, 2016 2,850 2,123 113 ............ Jan 14, 2022 #9 thawath sahana gif eka dandooooo...
lilman Well-known member May 10, 2009 41,186 54,947 113 Colombo Jan 14, 2022 #11 strike eka natara karala Reactions: NRTG
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 14, 2022 #12 ස්ර්යික් කියල යන කෝච්චිය නතර කරනවද බන් Reactions: Anatha sinhalu, Dexter011, Arumbaya De Almeida and 3 others
Emios Well-known member Dec 10, 2009 75,655 67,996 113 Jan 14, 2022 #13 Sandy_Fdo said: Hoda wade bayiyona We leisurely travel by car. Click to expand...
kasun090354t Well-known member Aug 21, 2011 24,311 36,421 113 කෑගල්ල Jan 14, 2022 #14 ඔතන 90% වත් සැප ගන්න චන්දේ දීපි එවුන් හිටියා නම් ඒ හොදටම ඇති... 3% ට ගෙනත් දැන් සතුටුද..... Reactions: proceso, suranga7777, Anatha sinhalu and 3 others
Walter White Well-known member Nov 20, 2019 43,661 125,269 113 දෙහිවල Jan 14, 2022 #15 මහින්දයත් බැනුම් ඇහුවා යෙපධ? Reactions: NRTG and Arumbaya De Almeida
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,112 23,340 113 Jan 14, 2022 #16 kasun090354t said: ඔතන 90% වත් සැප ගන්න චන්දේ දීපි එවුන් හිටියා නම් ඒ හොදටම ඇති... 3% ට ගෙනත් දැන් සතුටුද..... Click to expand... 5000 rupees near the election and all of them vote for Rajapaksha again. Reactions: Im.Just.a.Fool, Dhanushka.N, BuLaTha and 2 others
kasun090354t said: ඔතන 90% වත් සැප ගන්න චන්දේ දීපි එවුන් හිටියා නම් ඒ හොදටම ඇති... 3% ට ගෙනත් දැන් සතුටුද..... Click to expand... 5000 rupees near the election and all of them vote for Rajapaksha again.
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Jan 14, 2022 #18 Reactions: Brandy2020, suranga7777 and CodeMan
R O B U S T A Well-known member Dec 13, 2020 2,396 6,276 113 Jan 14, 2022 #19 lasankandy said: ස්ර්යික් කියල යන කෝච්චිය නතර කරනවද බන් Click to expand... කැරිම සාපයක් බන් උන්නම් ලෙඩ්ඩු එහෙමත් යනවා ඇතිනේ බන් බෙහෙත් ගන්න එහෙම පොඩි ලමයි ඉන්න උන් මාස ගානක් ගෙවල් වල ලැගලා පෝලිම් වල ඉදලා පොඩ්ඩක් එලියට බැහැපු උන් තවත් අනාත කරලා දැම්මා.. ලන්කාවට ඇවිත් ඔය කට්ට කාපු ටුවරිස්ට් උන් ආයේ එයිද මෙහෙට දන්න එකෙක්වත් එවයිද? සන්චාරක ඇමතිට ගානකුත් නැහැ CGR එකේ උන්ට කිසිම වගකීමක් නැහැ ප්‍රවාහන ඇමතියෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ රටේ මහ උන් ඩබල ගැනනම් කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැනේ.. Reactions: ERROR40, Bart_Allen, lasankandy and 4 others
lasankandy said: ස්ර්යික් කියල යන කෝච්චිය නතර කරනවද බන් Click to expand... කැරිම සාපයක් බන් උන්නම් ලෙඩ්ඩු එහෙමත් යනවා ඇතිනේ බන් බෙහෙත් ගන්න එහෙම පොඩි ලමයි ඉන්න උන් මාස ගානක් ගෙවල් වල ලැගලා පෝලිම් වල ඉදලා පොඩ්ඩක් එලියට බැහැපු උන් තවත් අනාත කරලා දැම්මා.. ලන්කාවට ඇවිත් ඔය කට්ට කාපු ටුවරිස්ට් උන් ආයේ එයිද මෙහෙට දන්න එකෙක්වත් එවයිද? සන්චාරක ඇමතිට ගානකුත් නැහැ CGR එකේ උන්ට කිසිම වගකීමක් නැහැ ප්‍රවාහන ඇමතියෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ රටේ මහ උන් ඩබල ගැනනම් කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැනේ..
Niko Boy Well-known member Nov 6, 2015 1,973 1,024 113 Sri Lanka Jan 14, 2022 #20 මීඩියා වොයිස් කට් ගන්න කතා කරන කැත! කිසිම professional ගතියක් නෑ.. Reactions: RandomGuy and R O B U S T A