ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ekane lankawa kiyanne

    රුසියන් උන් ගොඩක් සුද්දො වගේ ඉන්නෙ. එක හින්දා අවුලක් නෑ

    කැරිම සාපයක් බන් උන්නම්
    ලෙඩ්ඩු එහෙමත් යනවා ඇතිනේ බන් බෙහෙත් ගන්න එහෙම
    පොඩි ලමයි ඉන්න උන්
    මාස ගානක් ගෙවල් වල ලැගලා පෝලිම් වල ඉදලා පොඩ්ඩක් එලියට බැහැපු උන් තවත් අනාත කරලා දැම්මා..
    ලන්කාවට ඇවිත් ඔය කට්ට කාපු ටුවරිස්ට් උන් ආයේ එයිද මෙහෙට
    දන්න එකෙක්වත් එවයිද?
    සන්චාරක ඇමතිට ගානකුත් නැහැ
    CGR එකේ උන්ට කිසිම වගකීමක් නැහැ
    ප්‍රවාහන ඇමතියෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ
    රටේ මහ උන් ඩබල ගැනනම් කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැනේ..


    කියලා වැඩක් නෑ බන්
    ------ Post added on Jan 14, 2022 at 10:02 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    අතවශ්‍ය සේවයක් ව්දියට නම් කලානම් ඉවරයි,එතකොට හිතෙන හිතෙන වෙලාවට ස්ට්‍රයික් කරන්න බැහැ.
    ඉතින් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කලාට ඔය ස්ට්‍රයික් කරන්නේ තාමත්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඉතින් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කලාට ඔය ස්ට්‍රයික් කරන්නේ තාමත්.
    කලින් දන්වලා කරන්න පුළුවන්.මේ හිතිලා මේ කරන්න බැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    F
    EEEEYAAAAAAAAAAAA
    who travels in trains🤮
    I mean peoples sweat and mona jarawa tiyenwada danne nehe owa asse
    as an eg : If someone farts on a seat,how the fk can other niggas sit on those fkin seats again
    Fart is the least thing you have to worry about.pee is everywhere
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    සුද්දෝන්ගේ පුකේ අමාරුව හොඳ උනා නම් එච්චරයි.
    ලෝකේ මොනතරම් ලස්සන රටවල් තියෙනවද. මුන් මොන අමාරුවට ඕක අස්සේ රින්ගනවද කියල හිතාගන්න බැහැ.
    සිරාවට, බාලි එහෙම පට්ට සිරා
     
    • Love
    Reactions: RandomGuy

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    සුද්දෝන්ගේ පුකේ අමාරුව හොඳ උනා නම් එච්චරයි.
    ලෝකේ මොනතරම් ලස්සන රටවල් තියෙනවද. මුන් මොන අමාරුවට ඕක අස්සේ රින්ගනවද කියල හිතාගන්න බැහැ.
    ලාබෙට ඇවිදින්න පුලුවන් හින්දනෙ. වෙන ලබ්බකට නෙමේ