ට්‍රිප් හෙල්ප්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ට්‍රිප් හෙල්ප්

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඔනේ
    දවස් දෙකක් එකියන්නේ එක රාත්‍රියක් වගේ ඉදලා බාබික්වු පාටියක් පොඩියට දාලා බෝතලයක් ගහලා ආතල් එකක් ගන්න තැනක් කියපන්කේ සිත මද නලවන තැනක් නම් එල කොස්ට් එක අඩුවෙනුත් බලන්න ඔනි තව බලන්න තැන් තියෙන්නත් ඕනි ඉතින් දන්න තැන් එහේම කියන්නකො
     
    • Like
    Reactions: ST.PIERRE