$ට්‍රිලියන 28ක් ණයයි කියන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චීනෙට එච්චර ණය වෙලාද ?

    ඇත්ත කතාව ඒක ප්‍රශ්නයක් නෙවෙයි උන්ට කියන එක
    මෙහේ බොරුවට ඔය උදාහරනේ දෙනවා දේශපාලකයෝ

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නැහැ ඔයාලා ඔක්කොම වැරදියට තේරුම් අරන් තියෙන්නේ
    ඔය වීඩියෝ එකේ තියෙනවා විස්තරේ මම හිතන්නේ කට්ටිය ලියලා තියෙන දේ විතරයි කියවලා තියෙන්නේ වීඩියෝ එක බලලා නැහැ

    ඇමරිකාවට චීනෙට ණය යි කියන එක ප්‍රශ්නයක් නෙවේ කියන එකයි මේකේ කියන්නේ මොකද ඩොලර් අච්චු ගහන්නේ ඇමරිකන් ආණ්ඩුව නිසා
     
    • Like
    Reactions: hodakolla and TNHM

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    නැහැ ඔයාලා ඔක්කොම වැරදියට තේරුම් අරන් තියෙන්නේ
    ඔය වීඩියෝ එකේ තියෙනවා විස්තරේ මම හිතන්නේ කට්ටිය ලියලා තියෙන දේ විතරයි කියවලා තියෙන්නේ වීඩියෝ එක බලලා නැහැ

    ඇමරිකාවට චීනෙට ණය යි කියන එක ප්‍රශ්නයක් නෙවේ කියන එකයි මේකේ කියන්නේ මොකද ඩොලර් අච්චු ගහන්නේ ඇමරිකන් ආණ්ඩුව නිසා
    ලංකාවේ වගේ ගොබ්බ පැටව් තමයි අනේ චීනෙට උන් නයයි ඒ නිසා උන් චීනෙට බයයි ගාන්නේ. :lol:

    වීඩියෝ එක බලල නෑ මුනුත් :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    නය නොගෙවා ඉමු , වැඩිම සම්භාදක එයි. අපි වවමු රට නගමු. මේක උතුරු කොරියාව වෙන්න යන්නේ ප්‍රෙන්ස්