ට්‍රුක පැනපු ටියුෂන් මිට්ටෝ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල

    ඒ විතරක් නෙමේ පොන්න වේසිගෙ පුතා අන්තිමට දෑත බදල නෙලනවා. හරිහමන් නීතියක් තිබ්බා නම් ඔය පොන්නයා අද හිරෙ.. මහා පොන්න ආණ්ඩුවක් ඉන්නේ මේකේ ඉන්නේ. නොදකින් වේසිගෙ පුතාලා. :lol: :lol:

    • Like
    Reactions: War Fighter

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇයි බං ඔය A/L ටියුෂන් ඔන්ලයින් කරන්න බැරි.
    මොකද පිසිකල් ක්ලාස් ගියා කියලා සයන්ස් ප්‍රැක්ටිකල්ස් කරනවද?
    ළමයි ප්‍රශ්න අහනවද?
    නිකං ඉඳගෙන ගුරාගේ පම්පෝරි අහගෙන ඉන්න එකනේ කරන්නේ
    ඔය ටික ගෙදර ඉඳගෙන ඔන්ලයින් කරන්න පුලුවන්නේ
    වියදම් කීයක් ඉතුරුද?
    Aththa..
    Oya karana hamadema Online video course ekak hatiyta danna puluwan... salli deela ganna...
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,205
    34,825
    113
    Aththa..
    Oya karana hamadema Online video course ekak hatiyta danna puluwan... salli deela ganna...
    Private youtube video විදියට දෙන්න පුලුවන් අදාළ students ලට විතරක් ඇක්සස් දීලා. ෆිසිකලි ක්ලාස් කරන එකෙන් ගැටලු ගොඩක් ඇතිවෙනවා. නිකං බොරුවට ප්‍රධාන නගර වලට ළමයි ඇදෙන විතරයි වෙන්නේ. ප්‍රවාහන වියදම්, ප්‍රවාහනයට යන කාලය, ඇඳුම් වලට වියදම් හරිම අපරාධයක්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,272
    15,367
    113
    ඇයි බං ඔය A/L ටියුෂන් ඔන්ලයින් කරන්න බැරි.
    මොකද පිසිකල් ක්ලාස් ගියා කියලා සයන්ස් ප්‍රැක්ටිකල්ස් කරනවද?
    ළමයි ප්‍රශ්න අහනවද?
    නිකං ඉඳගෙන ගුරාගේ පම්පෝරි අහගෙන ඉන්න එකනේ කරන්නේ
    ඔය ටික ගෙදර ඉඳගෙන ඔන්ලයින් කරන්න පුලුවන්නේ
    වියදම් කීයක් ඉතුරුද?
    :yes: :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    ඇයි බං ඔය A/L ටියුෂන් ඔන්ලයින් කරන්න බැරි.
    මොකද පිසිකල් ක්ලාස් ගියා කියලා සයන්ස් ප්‍රැක්ටිකල්ස් කරනවද?
    ළමයි ප්‍රශ්න අහනවද?
    නිකං ඉඳගෙන ගුරාගේ පම්පෝරි අහගෙන ඉන්න එකනේ කරන්නේ
    ඔය ටික ගෙදර ඉඳගෙන ඔන්ලයින් කරන්න පුලුවන්නේ
    වියදම් කීයක් ඉතුරුද?
    Ow bus wala wiyadama ,,,kalaya okkoma iturui ..okanam wenna ona deyak
     
    • Like
    Reactions: nalin0001