කොල්ලනේ මට ගෙදරට ට්‍රෙඩ්මිල් එකක් අරන් දෙන්න ඕන වෙලා තියනවා. මේ ගැන දැනුමක් තියන කෙනෙක් මට උදවු කරන්න. බජට් එකේ උපරිම සීමාව රුපියල් ලක්ෂයයි.
1. ගන්න හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද?
2. හොඳ වොරන්ටි එකක් ලැබෙන්නත් ඕන.
3. ගොඩාක්ම ලාබ කෑලි හැලෙන එකකුත් එපා ගොඩක් ගණන් ජිම් වල හාඩ් යූස් එකට තියන එකකුත් එපා.
4. සාමාන්‍යයෙන් ගෙදරකට සුදුසු එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ගෙවන ගානට වටින එකක් හොයන්නෙ.
තමන් දැනට එකක් පාවිච්චි කරනවානම් ඒක ගැනත් කියන්න.