ට්‍රෙඩ්මිල් හෙල්ප්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    44HShBR.jpg




    කොල්ලනේ මට ගෙදරට ට්‍රෙඩ්මිල් එකක් අරන් දෙන්න ඕන වෙලා තියනවා. මේ ගැන දැනුමක් තියන කෙනෙක් මට උදවු කරන්න. බජට් එකේ උපරිම සීමාව රුපියල් ලක්ෂයයි.

    1. ගන්න හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද?
    2. හොඳ වොරන්ටි එකක් ලැබෙන්නත් ඕන.
    3. ගොඩාක්ම ලාබ කෑලි හැලෙන එකකුත් එපා ගොඩක් ගණන් ජිම් වල හාඩ් යූස් එකට තියන එකකුත් එපා.
    4. සාමාන්‍යයෙන් ගෙදරකට සුදුසු එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ගෙවන ගානට වටින එකක් හොයන්නෙ.

    තමන් දැනට එකක් පාවිච්චි කරනවානම් ඒක ගැනත් කියන්න.
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Quantam fitness එකෙන් ගත්තේ.. මතක විදිහට 90k වගේ උනේ. දැනට අවුරුදු 2ක් වෙනවා. අවුලක් නැතිව දුවනවා මචං.
     
    • Like
    Reactions: lodbrok

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    BH PIONEER R3 G6487/ Eser එකෙන් ගත්තේ. අවුරුදු 3 යි. තාම අවුලක් නැහැ.