ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    චීනේ high speed දුම්රිය සේවා පට්ට, පට්ටම පට්ට....more than Europe

    ඔන්ලයින් බුක් කරලා පස්සේ counter එකට ගෙවන්න ත් පුලුවන්. ඔන්ලයින් ගෙවන්න ත් පුලුවන්.

    China bullet train journey 1600km ගියා cost එක Rs. 22,000 විතර. පැය 5.30 වගේ. ස්පීඩ් එක 310-320km/h
     
    • Wow
    • Like
    Reactions: ryandok and 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    පිස්සු බන් . දැන් කාඩ්ලස් යන්නේ. මතකද ඩයලොග් අනාගත්තා බස්ටිකක් වලට ස්මාර්ට් කාඩ් දාන්න ගිහින්. බොරුවට අනුන් ලියපු කොලේක තියෙන ඔරැකල් ගැන කියවනකොටම හිතුනා වැඩබැරි ටාසන් කියලා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...

    කාඩ්ලස් 100% හරි යන්නේ නැහැ බන්. අපි තාම චීනේ වගේ හැම දෙම ඔන්ලයින් පේ කරන තැනට ඇවිත් නැහැ. හැබයි කරන්න පුළුවන් මහදෙයක් නැහැ. ඊ රිසිට් එකක් ඹනේ්නම් ඒකයි රිසිට් එක ඕනේනම් ඒකයි එන්න හදන්න පුළුවන්. මම සොප්ට්වෙයාර් ගැනනම් දන්නේ නැහැ ඒත් හාර්ඩ්වෙයාර් පැත්තත් ලොකුවට මේගේ පොරොජෙක්ට් එකකට ඔනේ නියලා නම් තේරෙනවා. අපේ රටේ මේ වගේ වැඩක් කරන්න පුළුවන් කොම්පැනි නැහැ. ලොකු අයිටී කොම්පැණි මේවා කරන්න බාර ගන්නේ නැහැ. cordgen වගේ එව්වට නම් පුළුවන්. ඒත් බාරගනීද සැකයි ගියපාර කාපු කටු එක්ක.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Smart card සිස්ටම් එකකට යන එක හොඳයි Railway එකේ ටිකට් ගහන්න පුදුම නාස්තියක් කරන්නේ. පුළුවන් නං ඕක බස් වලටත් කරානං ඉතුරු වලට මරාගන්න ඕනෙත් නෑ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    Smart card සිස්ටම් එකකට යන එක හොඳයි Railway එකේ ටිකට් ගහන්න පුදුම නාස්තියක් කරන්නේ. පුළුවන් නං ඕක බස් වලටත් කරානං ඉතුරු වලට මරාගන්න ඕනෙත් නෑ.

    තාම ටිකට් එක පිට රටින් ගේන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපි ඉතින් සොෆ්ට්වෙයා ඉන්ඩස්‍්ට්‍රි එකේ ඉන්න නිසා දන්නව මෙහේ උන්ගෙ දැනුමෙන් පිටරට උන් වැඩගන්න හැටි. අපේ උන් චිනෙට දිල මේ වගේ ඒව හදාගන්නවා. ගෝටා අයිටි පැත්ත ගැන පොඩි හෝ දැනුමක් ඇති කියල හිතුවේ. කොහොම වෙතත් දැන් සංජිවත් අයින්වෙලා ,ඊට කලින් කෝඩ්ජෙන් හර්ෂත් අයින් වෙලා කියල ආරංචි ලොක්ක ලගින්
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    edit1.jpg
    Travel Card project ekak kalin thibuna, habai route kihipayaka thibine.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉතියෝපියානු කාරයන්ට හරි දීලා වැඩේ හරියට කරන්න තමා ඕනේ. ලංකාවේ IT කියලා මැරෙන්න ඕනේ නැහැ. දැන් ඔය පේනවානේ gov.lk සයිට් ටික මෙලෝ රහක් නැහැ. 😬😬
    රහ කෙසේ වෙතත් ඕනේ දෙයක් හොයාගන්න ගියාම හදපු එකාගේ මවු පියන් මතක් වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අපි ඉතින් සොෆ්ට්වෙයා ඉන්ඩස්‍්ට්‍රි එකේ ඉන්න නිසා දන්නව මෙහේ උන්ගෙ දැනුමෙන් පිටරට උන් වැඩගන්න හැටි. අපේ උන් චිනෙට දිල මේ වගේ ඒව හදාගන්නවා. ගෝටා අයිටි පැත්ත ගැන පොඩි හෝ දැනුමක් ඇති කියල හිතුවේ. කොහොම වෙතත් දැන් සංජිවත් අයින්වෙලා ,ඊට කලින් කෝඩ්ජෙන් හර්ෂත් අයින් වෙලා කියල ආරංචි ලොක්ක ලගින්
    මේකේ Software වගේම Hardware සහ Payement Gatway කියන තුනම Link වෙන්න ඕනේ . මුළු System එකම 100% Compatible වෙන්න ඕනේ . නැත්නං ඉවරයි . මැලේසියාව නාගත්තා Touch &Go කියලා Smart Card system එකම . ගේනාපු ඔක්කොම බඩු අපරාදේ තුන් පාරක් Train Station වල මැෂින් අලුතෙන් ගෙනැල් හයි කරා . තවමත් අවුල්

    අපි Softaware එක Develop කරත් කවුද අපිට Infarstructre Hardware දෙන්නේ කියන පරශනේ එනවා
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Cardless apita thama hariyanne na... cardless kiyanne mobile based system using NFC... thama ee level eke na lankawa... smartphone usage ekath ekka fail wenna puluwan and technological adapt wena level ekath ekka :) smart card eka sira... mage experience anuwa Singa, Malaysia, Japan, Thailand, Indonesia, Europe okkoma card systems... Unified card ekak hadanna puluwan nam train bus dekatama patta... ube oya kiyana dialog system eka fail wune godak un adapt wune nathi nisa... ekata hethuwa lankawe bus industry eka single unit ekak neme bus eka deka thiyena ayath innawa wena ratawal wala wage eka company ekak neme... anith eka bus duwanne owner dawase kuliyata denne... bus eka kiyak hewwada adala na ownerta dawase gana denna one... ehema nathuwa owner full income eka aran padiyata konda driver dana ewa thiyenawa... ee wage system ekatanam awulak na mokada bus ownerge account ekata salli yanawa cheating wenne na so uta wasi... but godak bus duwanne ara kiwwa wage daily rent ekata so amarui ehema karanna... karanna puluwan ekama de bus investment model ekak hadanna... mata puluwan bus ekak fund karanna mata eken ganak enawa maseta... so anduwata bus lokuwata ganna one na and eka compay ekakin bus okkoma manage karanawa danata inna kondo driversla okkoma ee company eke padiyata wada... lankawe hamotama invest karannath puluwan control ekath lesi :D oka thama mage idea eka
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    ℝ𝔼𝔸𝔻 𝕋ℍ𝔼 𝔸ℕℕ𝕆𝕌ℕℂ𝔼𝕄𝔼ℕ𝕋 ℂ𝔸ℝ𝔼𝔽𝕌𝕃𝕃𝕐 𝔹𝔼𝔽𝕆ℝ𝔼 𝕊ℂℝ𝔼𝔸𝕄𝕀ℕ𝔾 𝕐𝕆𝕌ℝ ℍ𝔼𝔸𝔻𝕊 𝕆𝔽𝔽 අපේ කට්ටිය චීනට ස්මාර්ට්කාර්ඩ් සිස්ටම් එක හදන්න දුන්නා කියලා සෑහෙන්ඩ ෆයර් වෙලා.

    🔥


    🔥


    🔥

    1. කැම්පස් කොල්ලන්ටත් ඕක හදන්න පුලුවන්
    2. ලන්ඩන් ස්ටොක්-එක්ස්චේන්ජ් එක දුවන්නේ අපේ සොෆ්ට්වෙයාර් ඇත්ත.... තමයි අනේ... ඉතින් නිවුස් එක හරියට කියවලා ඉන්ඩකෝ..... ......... චීනට දෙන්නේ සොෆ්ට්වෙයාර් නෙමෙයි, ස්මාර්ට් කාර්ඩ් ටිකට් මැෂින් විතරයි ...............

    ගිය සතියේ කැබිනට් තීරණයකුත් ගත්තා ලංකාවෙ රජයේ මෘදුකාංග පුලුවන් තරම් අපේ රටේම සොෆ්ට්වෙයාර් කොම්පැණිවලට දෙනවා කියලා. දැන් බණින්න එපා ආණ්ඩුවට කඩේ යනවා කියල.... මම කඩේ යන්නේ අම්මටයි තාත්තටයි විතරයි.


    1595780018957.png





    Copied From -
     
    • Like
    Reactions: niyomax

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Ekata mokada une mcn...mth mathaki e dawas wala...eke giya awula mokkda
    ඩයලොග්ලාට වැරදුනු තැන තමයි ටාගට් ක්‍රෞඩ් එක. උන් ටාගට් කරේ සමාන්‍ය බස්. ඔය ක්‍රෞඩ් එක එදාට බස් එකට රුපියල් 10ක් ගෙවලා යන අය. එදාට ගෙවලා යන මිනිහා රුපියල් 300ක් දීලා ස්මාර්ට් කාඩ් ගන්නෙත් නෑ. ඒ වගේම මුලින්ම කරන්න ගියේ සිටිබි බස් වලට. ඔය ඇනගත්තු අනිත් තැන ලංකාවේ සිටිබි බස් එකක් එන්න ප්‍රයිවේට් බස් කියක් යන්න ඔනේද කියලා අපි දන්නවනේ. කාඩ් එක පවිච්චි කරන්න නම් සිටිබි එකක් එනකන්ම ඉන්න වුනා. ඉතින් ගත්තු එකත් ආයේ සල්ලි දැම්මේ නෑ ඕකට.

    ඒවත් ලගඩං සිටිබස්වලට දාන්න බෑ. ඒසි කරපු සිටිබි බස් වලතමයි තිබ්බේa
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    menna me wage hoda discussion ekak continue karapan anikwageth..wena ratwal wala yana widiyai, thamange innovative ideasuth balanna puluwan..:)
     
    • Like
    Reactions: Master malli

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් ලෝකෙනම කාඩ් සම්‍රපදාය අයින්වෙනවා. දැනට මූල්‍යමව වුනත් ගොඩක් අය ඊ වොලට්ස් වලට කැමති කාඩ්වලට වඩා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    ඩයලොග්ලාට වැරදුනු තැන තමයි ටාගට් ක්‍රෞඩ් එක. උන් ටාගට් කරේ සමාන්‍ය බස්. ඔය ක්‍රෞඩ් එක එදාට බස් එකට රුපියල් 10ක් ගෙවලා යන අය. එදාට ගෙවලා යන මිනිහා රුපියල් 300ක් දීලා ස්මාර්ට් කාඩ් ගන්නෙත් නෑ. ඒ වගේම මුලින්ම කරන්න ගියේ සිටිබි බස් වලට. ඔය ඇනගත්තු අනිත් තැන ලංකාවේ සිටිබි බස් එකක් එන්න ප්‍රයිවේට් බස් කියක් යන්න ඔනේද කියලා අපි දන්නවනේ. කාඩ් එක පවිච්චි කරන්න නම් සිටිබි එකක් එනකන්ම ඉන්න වුනා. ඉතින් ගත්තු එකත් ආයේ සල්ලි දැම්මේ නෑ ඕකට.

    ඒවත් ලගඩං සිටිබස්වලට දාන්න බෑ. ඒසි කරපු සිටිබි බස් වලතමයි තිබ්බේa

    ඒක නිකන් මෙන්ගල් පොරෙජෙක්ට් එකක් බන්. පටන් ගත්තේ පයිලට් කියලා. පයිලට්ම තමා. එතනින් එහාට නැහැ. අන්කිමට බස්කාරයෝ ටිකට් දෙන එකත් නැවැත්තුවා. කරනවනම් හැම බස් එකකම ඔය වැඩේ පුළුවන් වෙන්න ඔනේ. නැතුව නම් බයිලා තමා. කවුරු කලත් එකයි.

    දැන් ලෝකෙනම කාඩ් සම්‍රපදාය අයින්වෙනවා. දැනට මූල්‍යමව වුනත් ගොඩක් අය ඊ වොලට්ස් වලට කැමති කාඩ්වලට වඩා.

    අපිට හරියන්නේ නැහැ බන් තාම. මම උනත් full mobile ක්‍රමේකට කැමතී. ඒත් අපේ වයසක අම්මා කෙනෙක් ඊ වොලට් ක්‍රමේට යයිද? ඔය මැශිමට කාඩ් සල්ලි දෙකම පුළුවන් වෙන්න ඔනේ. මොබයිල් පේමන්ට් ගේට්වේ එකක් කවුරු හරි ලොකු කොම්පැනි එකක් හදනවානම් ලංකාව ඇතුලේ. ඒකට යන්න පුළුවන් අපිට. දැනට තියන බැංකු වල ක්‍රම හරියන්නේ නැහැ මේ වැඩේට.
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    - සිංගප්පූරුවේ කොටස් වෙලදපල සම්බන්ද software එක හදන රටේ.
    - ලන්ඩන් කොටස් වෙලදපල සම්බන්ද software එක හදන රටේ
    - ජොහැන්නස්බර්ග් කොටස් වෙලදපල සම්බන්ද software එක හදන රටේ
    - ලෝකේ ලොකුම cab service එක සම්බන්ද software එක හදන රටේ
    - eBay වගේ high volume transaction (1 billion transactions per day) සසුරවන්න පුලුවන් software හදන රටේ
    හැබැයි කෝච්චියේ ටිකට් බුක් කරන සිස්ටම් එක හදන්න දෙනව චීනෙට! කොමිස් වලට රට විකුනන කාලකන්නි. මේක යුනිවර්සිටි එකකට දුන්න නම් හදනව නිකන්.
    Post credits to Tharanga Chandrasekara

    View attachment 86818

    පුලුවන් හැමදේම ලංකාවේ කරනවා කිව්වට චීනෙට පුක දෙන්නත් එපැයි
    thawa, Loke lokuma Food Services company eke (Sysco) main eCommerce platform eka hadana ratath lankawa thamai.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒක නිකන් මෙන්ගල් පොරෙජෙක්ට් එකක් බන්. පටන් ගත්තේ පයිලට් කියලා. පයිලට්ම තමා. එතනින් එහාට නැහැ. අන්කිමට බස්කාරයෝ ටිකට් දෙන එකත් නැවැත්තුවා. කරනවනම් හැම බස් එකකම ඔය වැඩේ පුළුවන් වෙන්න ඔනේ. නැතුව නම් බයිලා තමා. කවුරු කලත් එකයි.

    අන්න එකයි දැන් මම ගත්තයි කියමු ටචප් කාඩ් එකක්, ඉතින් රෙද්දේ සපොට් කරන බස් එකක් එනකන් ඉන්න වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    okata ochara mara ganna epa ban, onna ohe oka deela dapuden.

    dan ara loku koluwage genith pregnant wela. rassawak nethi uta kohenda salli ara pregnant geniwai labennna inna lamayawai bala ganna.
    ubala kiyanne api wage maligawala inna utath asawak athi.

    eka nisa apita thawa issarahata thawa godad kepaweemen weda kranna wenawa job nathi kollo 3 denage podi daruwo wenuwen