ට්‍රේන් ස්ට්‍රයික් තවම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මහිංදගේ ගූ කන එකෝ, රනිල් මහින්ද දෙන්නා එකාට එකා දෙන්නගේ හොරකම් වහනවා කියලා තොට තේරෙන්නේ නෑ

    මහින්ද හොරා කෑවනම් ඔප්පු කරපන් පොන්ස් කියවන්නෙ නැතුව..හොරු අල්ලන්ඩනෙ ආණ්ඩුව ගත්තෙ කෝ අල්ලපු හොරු???

    වද රනිල නම් මහ බැකුව හොරා කෑව කියල කොමිසමෙන් ඔප්පු වෙලා ඉවරයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22597238 said:
    අදත් පක් වුනා සින්හලු :( :(

    :yes::yes: අදත් සිහලු ලක්ශ ගානක් මහ පාරේ..ඕන්න පාන්ඩුවෙ හොදකම...සරල ස්ටයික් එකක්වත් නතරකර ගන්ඩ බැ..නිවටයො රජවෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමයි..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    24774904_740597342805253_724758666445527133_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක ඇත්ත බන්. මම හිතුවේ මහින්ද පැරදුනාට පස්සේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොරකම් කරපුවා එලියට ඇදෙයි කියලා. ඒත් කිසිම දෙයක් නෑ. අන්තිමට මිනිස්සු අන්දලා පොනිල් හිටං දෙන්න බලේ ගත්තු එක වුණේ. :yes:

    :yes::yes: ඒ කාලෙ කියුවෙ කොහොමද මහින්ද හොරාකාපු සල්ලි ඩොලර් බිලියන ගනන් තියෙන්ව ඒව උන් ආණ්ඩුව ගත්තම ආයෙ ඒ සල්ලි ගන්නව වගේ කතා කරේ...දැන් ආණ්ඩුව අරන් අවුරුදු 3ක් , අද වෙනකන් ඩොලර් බිලියනයක් තියා එක සත 50ක් හොයා ගත්තද..

    බොරු කියල කියල මිනිස්සු අන්දල බලේ ගත්ත එක කරේ..ඒක අරන් හරියට රට කරානම් ඒකත් දෙයක්..රනිල මහ බැකුවම සුද්ද කරා බලේ අරන් මාසයක් යන්ඩත් කලින්..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :yes::yes: ඒ කාලෙ කියුවෙ කොහොමද මහින්ද හොරාකාපු සල්ලි ඩොලර් බිලියන ගනන් තියෙන්ව ඒව උන් ආණ්ඩුව ගත්තම ආයෙ ඒ සල්ලි ගන්නව වගේ කතා කරේ...දැන් ආණ්ඩුව අරන් අවුරුදු 3ක් , අද වෙනකන් ඩොලර් බිලියනයක් තියා එක සත 50ක් හොයා ගත්තද..

    බොරු කියල කියල මිනිස්සු අන්දල බලේ ගත්ත එක කරේ..ඒක අරන් හරියට රට කරානම් ඒකත් දෙයක්..රනිල මහ බැකුවම සුද්ද කරා බලේ අරන් මාසයක් යන්ඩත් කලින්..

    :yes: :yes: :yes:

    මොනවා වුනත් මම හිතන විදියට නම් ලංකා ඉතිහාසය තුල හිටපු හොඳම ජනපති මහින්ද රාජපක්ෂ තමයි මචන්. :yes: :yes:

    ඒත් මහින්දගෙත් වැරදි තිබුණා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: :yes: :yes:

    මොනවා වුනත් මම හිතන විදියට නම් ලංකා ඉතිහාසය තුල හිටපු හොඳම ජනපති මහින්ද රාජපක්ෂ තමයි මචන්. :yes: :yes:
    .

    ඒ මනුස්සයගෙන් රටට ගන්ඩ තිබ්බ සේවය අපිට ගන්ඩ බැරි උනා ඒකයි අපරාදෙ...ලක්ශ 62කේ මීහරක් වෙනසක් හොයන්ඩ ගිහින් &කේ ඇරගත්ත එකෙන් කෙල උනේ රටට..හිතපන් 2015 මහින්ද දින්න නම් අද වෙද්දි පෝට් සිටිය හැදිල තව අධිවේගී පාරවල් දෙකතුනක් හැදිල..අද දගලන කොටි එහෙනම් නරි....කොහෙද අපේ මීහරක්ට පින නැ පින.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ මනුස්සයගෙන් රටට ගන්ඩ තිබ්බ සේවය අපිට ගන්ඩ බැරි උනා ඒකයි අපරාදෙ...ලක්ශ 62කේ මීහරක් වෙනසක් හොයන්ඩ ගිහින් &කේ ඇරගත්ත එකෙන් කෙල උනේ රටට..හිතපන් 2015 මහින්ද දින්න නම් අද වෙද්දි පෝට් සිටිය හැදිල තව අධිවේගී පාරවල් දෙකතුනක් හැදිල..අද දගලන කොටි එහෙනම් නරි....කොහෙද අපේ මීහරක්ට පින පින.

    මම 2010 මහින්දට චන්දෙ දුන්නේ. ඒත් 2015 දුන්නේ සිරාට. මොකද ඒ දවස්වල මහින්දගේ පාලනේ එපා වෙලා හිටියේ. මහින්ද වටා පවුල් පාලනයත් එක්ක ඒකාධිපති කෙනෙක් බවට පත්වෙමින් හිටියේ. ඒ වගේම සල්ලි හොරකම් කරපුවා, කුඩු ගේන වැරදි කරන එවුන් ආරක්ෂා කරපුවා, file තියාගෙන උන්ව ආරක්ෂා කරපු ඒවා, නාමල් ලගේ පිස්සු නැටිලි නිසා එපා වුණා ගොඩක් දෙනෙක්ට. ඒත් රටේ සංවර්දනය, කොළඹ ලස්සන කරපු එක, හම්බන්තොට දෙවන අග නගරය බවට පත් කරන්න සැලසුම් කරපු එක, කොටින්ට නටන්න නොදුන්නු එක එහෙම සෑහෙන්න වටිනා දේවල් ආපස්සට හැරිලා බලද්දී නම්.

    අපි සිරාට චන්දෙ දුන්නේ මහින්ද ගාව තිබ්බ අඩුපාඩුත් හදාගෙන ඌ ඊටත් වඩා හොඳින් රට කරගෙන යයි කියලා හිතාගෙන. කොහේද :sorry: :sorry: :sorry:
     
    • Like
    Reactions: CONCORDE777

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද මචං උන්ගෙ ඉල්ලීම්

    පඩි වැඩි කිරීමක් ගැන..උන් අගමැති එක්ක හරි ජනාධිපති එක්ක හරි සාගච්චාවක් ඉල්ලනව ඒත් දෙන්නෙ නැ..රටට පලකයෙක් නැ..සේවකයො කියන දේවලට අඩුම ගානෙ ඇහුම්කන් දෙන්ඩවත්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    අපි සිරාට චන්දෙ දුන්නේ මහින්ද ගාව තිබ්බ අඩුපාඩුත් හදාගෙන ඌ ඊටත් වඩා හොඳින් රට කරගෙන යයි කියලා හිතාගෙන. කොහේද :sorry: :sorry: :sorry:

    අවුරුදු 30 40ක් එක පතේ කාපු ,මහින්දම යෝජනා කරල ශ්‍රිලනිප ලේකම්කම අරන් දුන්න..ඒහෙවු මහින්දටම පාවාදීල අනිත් පැත්තට පැන්න එකා මහින්දට වඩා හොදින් කරයි කියල හිතුන එකයි වරද..ගොඩක් අයට එදා සිහියට නාව දේ තමයි ජේසුව පාවා දුන්න ජුදාස්ට මිනිස්සු අදත් පරිබව කරනව කියන දේ..
     
    අවුරුදු 30 40ක් එක පතේ කාපු ,මහින්දම යෝජනා කරල ශ්‍රිලනිප ලේකම්කම අරන් දුන්න..ඒහෙවු මහින්දටම පාවාදීල අනිත් පැත්තට පැන්න එකා මහින්දට වඩා හොදින් කරයි කියල හිතුන එකයි වරද..ගොඩක් අයට එදා සිහියට නාව දේ තමයි ජේසුව පාවා දුන්න ජුදාස්ට මිනිස්සු අදත් පරිබව කරනව කියන දේ..

    අඩෝ ඒක නෙවේ අර ඔට්ටුව මොකෝ උනේ :lol::rofl:
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    හෙටත් ස්ට්‍රයික් දැන් නම් වෙනස පට්ටම සැප ඇති...කෝ මේ රට පාලනය කරන වද රනිලයි නිවට සිරයි...උන්ට මේව පේන්නෙ නැද්ද....නැත්තන් මගීන්ට හෙන ගහපන් කියල බලන් ඉන්නවද??? දැන් දවස් කීයක්ද....මේ වගේ සරල දෙයක් විසදගන්ඩ බැරි *න්නයො අගමැති කරේ මොක්කුද???? කෝ ලක්ශ 62කේ මීහරක් රැල????
    රොත්තක් කෝච්චියෙන් වැටිලා මලා නම් හරි ඕකුන්ට වෙනස තේරෙන්න
    මම නම් කියනෙ ලංකාවෙ කන්න නැතිම වෙන්න ඕන ඔය ලක්ෂ 62ට බඩගින්නෙ මැරෙන්න
    අනිත් සෙට් එකට නම් ඉතින් මහින්දගෙ පක උරල ජීවත් වෙන්න පුළුවන් නෙ
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    රේල් වේ එකේ ෆුත්තිගේ පුතාලා 400-500ක් ජොබ් එකෙන් එළියටම දැම්මා නම් අයේ ජීවිතේට කිසිම රජයේ සේවකයෙක් ස්ට්‍රයික් කොරන එකක් නෑ.මේ වේසාවන්ට පුදුම පඩි තියෙන්නේ පුද්ගලික අංශයත් එක්ක බලද්දී.
    රේල් වේ එකේ ඉන්න හුත්තිගේ පුතාලාට ඉල්ලන්න රුපියල් 80 මාසික දීමනාව දීලා දැම්මා නම් හරි නෙ?
    ආණ්ඩුවේ ඉන්න මහත්තරුන්ට නම් කෝටි ගනන් වෙන් වෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙටත් කෝච්චි නැත....:lol::lol: දැන් නම් මාරම සැපයි...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අදත් ටිකට් කවුන්ටර් , මැනුවල් සිග්නල් දෙන කැබින් එහෙම ඉබි යතුරුදාල.නොමිලේ ගමන් පහසුකම්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලකශ 62කේ මීහරක් උදාකරගත්ත වෙනස තමයි..ඔය කෝච්චි වල යන උනුත් චන්දෙ දුන්න වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන :yes:..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..:lol::lol::lol::lol:.හොදම වැඩේ ඔකුන්ට පාරටම වැටෙන්ඩ ඔනෙ...:yes::yes: එතකොට තමයි වෙනස දැනෙන්නෙ...:):)
    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදත් මිහරක් පාලකයන් නිසා රටේ ජනතාව මහපාරේ..නලුවෙක් නොව මොලයක් කියපු කුක්කො කෝ දැන්..