Thanks..
රෙප් දෙන්න බැරිලු



ඒවීජී ෆ්රී එකද තියෙන්නේsudu pusoo,,kalekin neda umba awe?
machn,, matah den nam podak owa gena tikak kalpana kari wenna hethenawa,,,, mama mula indanma use kare AVG,,windows firewall
me 2ka athida machn? nethinam hoda firewall akak kiyapanko daganna... AVG daily update karanawanam athi neda bunz?
තෑන්ක්ස් මචං වටිනා ත්රෙඩ් එකක්![]()
+4
ආ කොල්ලාවැදගත් නුලක්..
සැහෙන්න මහන්සිවෙලා තියෙනවා...
අදට රෙප් ඉවරයි මචං...
කාලෙකින් උඹව දැක්කේ......


bump n rep ++
bump
අපෝ.. මං හිතුවා අපේ ට්රොජා ගැන කියනවා කියලා....
මොක උනත් හොද ත්රෙඩ් එකක් වගේ... මං බුක්මාර්ක් කර ගත්තා.. පස්සෙ බලන්නම් මචං...



Captain ජැක් ස්පැරෝ;12883341 said:Good Post Pussy
TFS![]()



ස්තුතියි...





ඒවීජී ෆ්රී එකද තියෙන්නේ
ඒකට පට්ට ස්ලෝ වෙනවා බං
පුලුවන්නම් ඇවැස්ට් හරි කැස්පර් හරි දාපන්
ඊසෙට් එකත් හොදයි
ෆයර්වෝල් එකක් තව දාමු
කමාන්ඩෝ එක හොදයි
වින්ඩෝස් එකයි කමාන්ඩෝ එකයි දෙකම ඇක්ටිව් කරමු
http://www.comodo.com/home/internet-security/firewall.php
හොදයි
සමියට එග්සෑම්නේCaptain ජැක් ස්පැරෝ;12883535 said:ක්ලබ් එකත් දැන් පාලුවෙලා
![]()

