ට්‍රෝජන් අස්පයෝ....

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බදර්...
    අර පයර් වෝල් කතාව ගැන සවිස්තරාත්මකව වෙනමම ලිපියක් දාමුකෝ... :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    niyamai +6
    තෑන්ක්ස් මචා :):):)
    බදර්...
    අර පයර් වෝල් කතාව ගැන සවිස්තරාත්මකව වෙනමම ලිපියක් දාමුකෝ... :D
    මොන ෆයර්වෝල් කතාවද?:oo:
    ෆයර්වෝල් ගැන එකක් දැම්මා
    හොද ෆයර්වෝල් ගැනද දැනගන්න ඕනි?:rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තෑන්ක්ස් මචා :):):)

    මොන ෆයර්වෝල් කතාවද?:oo:
    ෆයර්වෝල් ගැන එකක් දැම්මා
    හොද ෆයර්වෝල් ගැනද දැනගන්න ඕනි?:rolleyes:
    මැසිම පරිස්සම් කරගන්න Firewall එක හරියටම tune කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්නයි ඕන...:sorry:
    ඒත් එතත්ම ඉතින් හොද ෆයර්වෝල් ටිකකුත් සදහන් කලොත් වටිනවා...:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මැසිම පරිස්සම් කරගන්න Firewall එක හරියටම tune කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්නයි ඕන...:sorry:
    ඒත් එතත්ම ඉතින් හොද ෆයර්වෝල් ටිකකුත් සදහන් කලොත් වටිනවා...:)
    සිරාම අදහසක් ඊලග ත්‍රෙඩ් එකට:yes::yes::yes:
    තෑන්ක්ස්
    උම්මා :P
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඇයි එරර් එකක් එනවද?:baffled:
    එහෙනම් ඇවැස්ට් එකයි කමාන්ඩෝ එකයි දාමු:)

    :O :shocked: :shocked: :shocked:

    be be.. mama AVG hari kaspersky hari thama dane :'( wena awa tryust karane ne :no: :no::no: Kaspersky 1 year $ dila gaththalu onna ;) ;) ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ‍ෙ:O :shocked: :shocked: :shocked:

    be be.. mama AVG hari kaspersky hari thama dane :'( wena awa tryust karane ne :no: :no::no: Kaspersky 1 year $ dila gaththalu onna ;) ;) ;)

    එහෙනම් අවුලක්ම නෑ මචෝ
    කෝමත් කැස්පර් වලත් ෆයර්වෝල් එකක් තියෙනවා
    එතකොට ෆයර්වෝල් දෙකක් තියෙනවානේ:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සිරාම අදහසක් ඊලග ත්‍රෙඩ් එකට:yes::yes::yes:
    තෑන්ක්ස්
    උම්මා :P
    000203FA.gif
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අෆ්ෆටසිරි අෆි මේකෙ නැති ටිකේ උඹලා එළකිරි ත්‍රෙඩ් ටිකක් දාලා තියෙනවනේ.. එල එල තෑන්ක්ස් මචං:):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :cool:
    අෆ්ෆටසිරි අෆි මේකෙ නැති ටිකේ උඹලා එළකිරි ත්‍රෙඩ් ටිකක් දාලා තියෙනවනේ.. එල එල තෑන්ක්ස් මචං:):)
    කොහේයි ගියේ?:)
    ගොඩ කාලෙකින් දැක්කේ:oo: