ටාකෝ බෙල් ...

batwise

Well-known member
  • Aug 28, 2020
    8,508
    15,879
    113
    111
    Gotham
    batman.com
    Eka ekage taste eka ban. Nachos walata asai. also taco's hondai beef tiyena ewa.

    Just like some don't like subway
    මට නං set වුණේ ම නැ taco එක. 3n පාරක් try කරා,

    ගල්කිස්සේ තිබ්බ Street burgers කියලා එකක්, ඒක මරු.. Motoring theme එකක් thiyenne.


    Subway එක shape.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,992
    113
    මේකෙන්නම් කන්න එපා රජෝ. මේකේ තනිකරම තියෙන්නේ විජාතික කෑම. කොටින්ම මෙක්සිකෝව කියන රටේ කෑම. සිංහලයෝ මෙක්සිකෝව කියලා රටක් තියෙන විත්තිය දැන ගත්තේත් සුද්දෝ මේ රටට ආවට පස්සෙ. ඉතින් මේ රටේ කෑම කෑවම හැදෙන්නේ කෙලින්ම මෙක්සිකන් ලෙඩ. ඒවට බෙහෙත් සිංහල වෙද්දු ගාව නෑ. ඒවට බෙහෙත් ගේන්න මෙක්සිකෝම යන්න වෙනවා. ඒ හින්දා කන්න නම් එපා රජෝ.