ටානියාට සැපක්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ]මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ..:baffled::baffled:.අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

    මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ.:eek:..ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා.:love::love:.පලවෙනි මිතුර කීය..

    ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන.:confused:.දෙවැන්න කිය...

    උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන:angry: ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

    එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

    මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට .:no::eek::shocked::lol::lol::lol:..
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR