වැඩිපුරම ඩෝප් ...

bgt123

Junior member
  • Jun 2, 2017
    28
    4
    8
    වැඩිපුරම ඩෝප් ...





    [FONT=&quot]මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය[/FONT][FONT=&quot] ...[/FONT][FONT=&quot]අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු[/FONT][FONT=&quot]වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර [/FONT][FONT=&quot]TV [/FONT][FONT=&quot]එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..[/FONT] [/FONT] [FONT=&quot]
    [/FONT][FONT=&quot]එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]more joke - https://gossip-war.blogspot.com/:D:D[/FONT]
    [FONT=&quot]
    [/FONT]