දැන් අපිත් කියන්න ඕනද?
- මම බඩපැලෙනකන් කෑවා ආස්මි
හරිනේ??
නැතුව නැතුව..නැත්තං ටාසන් බාප්පා තරහ වෙයි ලු ඉතිං...



දන්නෙ නැති කමට අහන්නෙ සීය චන්ඩියෙක් ද?![]()
මේ මුණුපුරාටත් තියන පුරස්න!
එක්තරා විදියක පච්ච සිරෙක්ලු ඉතිං....
මම කියන්නෙ අපෙ බල්ලට ටොමි.
අපි වගෙ වැඩ්ඩො තමා ඉතින් පළමු.![]()





නමනම් ටිකක් භයානකයි වගේ 
වෙන ප්රසිද්ධ චණ්ඩියෙක්ගෙ නමක් මතක් වුනේම නෑලු ඉතිං..

