~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
දැන් අපිත් කියන්න ඕනද? :rofl:

- මම බඩපැලෙනකන් කෑවා ආස්මි
හරිනේ?? :rolleyes:

:baffled:නැතුව නැතුව..නැත්තං ටාසන් බාප්පා තරහ වෙයි ලු ඉතිං...:oo:

:lol::lol::lol:

දන්නෙ නැති කමට අහන්නෙ සීය චන්ඩියෙක් ද?:shocked:

:shocked: මේ මුණුපුරාටත් තියන පුරස්න!
:sorry:එක්තරා විදියක පච්ච සිරෙක්ලු ඉතිං....
:P

මම කියන්නෙ අපෙ බල්ලට ටොමි.:yes:

අපි වගෙ වැඩ්ඩො තමා ඉතින් පළමු.
;)

:rofl::rofl::D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked: මේ මුණුපුරාටත් තියන පුරස්න!
    :sorry:එක්තරා විදියක පච්ච සිරෙක්ලු ඉතිං....
    :P

    පච්චයක් කොටාගෙන හිටියොත් ද ඒ නම දෙන්නෙ? :nerd: නමනම් ටිකක් භයානකයි වගේ :rolleyes::dull:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පච්චයක් කොටාගෙන හිටියොත් ද ඒ නම දෙන්නෙ? :nerd: නමනම් ටිකක් භයානකයි වගේ :rolleyes::dull:

    :baffled::baffled: අපොයි නෑ...:no: වෙන ප්‍රසිද්ධ චණ්ඩියෙක්ගෙ නමක් මතක් වුනේම නෑලු ඉතිං..:sorry:
    නම කොහොම වුනත් කෙනා නම් එහෙම නෑ...පවු :(

    :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled::baffled: අපොයි නෑ...:no: වෙන ප්‍රසිද්ධ චණ්ඩියෙක්ගෙ නමක් මතක් වුනේම නෑලු ඉතිං..:sorry:
    නම කොහොම වුනත් කෙනා නම් එහෙම නෑ...පවු :(

    කෙනාට චණ්ඩිකම් දාන්නෙ ඔයා කියලයි ආරංචියනම්. :rofl::P ඔයාට අපි දාමු චණ්ඩි පෙට්ශා කියල නම :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020458.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙටියා වෙනුවෙන් බම්ප්

    :D:rofl:

    :P:rofl:

    කෙනාට චණ්ඩිකම් දාන්නෙ ඔයා කියලයි ආරංචියනම්. :rofl::P ඔයාට අපි දාමු චණ්ඩි පෙට්ශා කියල නම :P

    :sorry: eyaada kiwwe ehema?? :baffled:

    ona namak daganna mata moko.. :dull:

    niyamai niyamai
    rep denna bahalu :(

    :rofl::D itz k..

    :rofl::P

    :D:P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●