~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
~:|| ටාසන් බාප්පා....ආසම මාලු ගුරාමි ලූ ||:~

gif-pict-tarzan-8.gif
gif-pict-tarzan-8.gif
gif-pict-tarzan-8.gif
gif-pict-tarzan-8.gif
gif-pict-tarzan-8.gif

nonameuc.jpg


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

lol-2.gif

source: an e-mail

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙට්ශත් ටාසන් බාප්පගෙන් සිංහල ඉගෙන ගෙන වගේ. තාම ඉගෙන ගන්නව ද? :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හිතාගන්න ටිකක් අමාරුයි,දැන් ටාසන් බාප්පා සිරසට එන්න නැ නෙද??
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මෙයාගෙ හොර හිනාව අනුවනම් ඒ පන්තියට වගේ යන්නෙ :P :rofl:

    ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්...
    schut.gif


    මම අපේ අම්මට කියන්නේ මමී

    :baffled::baffled:

    හිතාගන්න ටිකක් අමාරුයි,දැන් ටාසන් බාප්පා සිරසට එන්න නැ නෙද??

    අපොයි එනවා යාලු...
    :yes::yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඇ එනවාද එහෙනන් ආයෙත් අහන්න ඔනේ,කොහෙද ඉතින් වෙලාවකුත් නැ නේ;):)

    :lol: ඔව් ඔව් ..ඒක පහුගිය දවස්වල නැතුව තිබුණා...දැං ආයෙත් යනවා...:rofl:


    මං ඕක අහල නැති නිසා දන්නෙ නෑ. ඔයාගෙ නමත් කියනව ද දන්නෙ නෑ ඒකෙ නේද?:rofl::P

    :oo: මේ කෝලං කරන්න එපා මුණූපුරෝ...සීයට කියනවා හරිද! :dull:
    :rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් අපිත් කියන්න ඕනද? :rofl:

    - මම බඩපැලෙනකන් කෑවා ආස්මි
    හරිනේ?? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :oo: මේ කෝලං කරන්න එපා මුණූපුරෝ...සීයට කියනවා හරිද! :dull:
    :rolleyes:

    දන්නෙ නැති කමට අහන්නෙ සීය චන්ඩියෙක් ද?:shocked:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කියන්නෙ අපෙ බල්ලට ටොමි.:yes:

    අපි වගෙ වැඩ්ඩො තමා ඉතින් පළමු.
    ;)