ටැංකියකට මාරුවුනා🌈

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක හරියන්නේ නෑ. ගෙදර නිකං ප්‍රෙස් එක වගේ. ඉන්ක් ෆිල් කරන වැඩෙත් අල වුනා😔 මම හිතන්නේ තිබුන ප්‍රින්ට එක HP වලින්ම බ්ලොක් කරලා ප්‍රින්ට් කරපු තරමට😔

    හොයල බලල ස්මාට් ටෑන්ක් ප්‍රින්ට එකක්ම ගත්තා.
    ළමයි ඉන්න අයට/ ගොඩක් ප්‍රින්ට් කරන අයට වැදගත්වෙයි.