අරත්මර්ථ කමියගේ පව් පින් උගේ වාසිය අනුව වෙනස් වෙනස් වෙනවා.

Ape gedara malu hadanne na. Miniho mama kewwe thamun pawen berena heti. Nethnam umbala wage ewun kiyana ewa ahala meke inna ewun saththu marala paw kara gani. Minissunta duk denna mage chethanawak nethi nisa mata paw netha.
ඈ බං මාළු මැරුණම විතරද පවු ? ? ?

Yako paw-pin wenne chethanawa anuwa. Hodama wede oya malu hadanne nethuwa inna eka

හෆොයි කව්ද දන්නේ මුන් මෙච්චර ආක්රමණික මාලු විශේෂයක් කියලා. මේවා ගැන සමාජය දැනුවත් වෙනව මදි මචං

![]()
මචන්ලා මෙන්න මේ ගහත් (ඇකේෂියා) පෙන මනේ තියේනම් විනාස කරලා දාපල්ලා . මේකේ රේණු වලට මිමස්සෝ මැරෙනවා ඊට පස්සේ පල පරාගනය මේක එක අඩුවෙනවා ආසාවට කන්න පලතුරක්වත් ඉස්සරහට ඉතුරු වෙන්නේ නැ![]()
ටැංකි_සුද්දෝ 07-02-2015 03:21 PM ANE THOTATH DARU PALA NATHIWEYAN.ETHAKOTA THOGE GANI MATA KIYALA SAPAK GANI.![]()
Thawa ponna*ykta ridila. Weligamayama fake eken awada danne na
Nama dala rep kapanna beri pon*nayo thota puluwanda geniyekta sepak denna![]()
අපේ රටේ කිසිම නිඉතියක් පාලනයක් සොයා බැලීමක් මේවා ගැන නැ. ඕන මගුල් ගහක් සතෙක් මේකට ගේනවා. ගෙබවට පස්සේ තමයි වැඩේ තේරෙන්නේ. ඔය කොච්චර මේවගේ දේවල තියනවද. අර අකේශීය කියන මගු ගහ පිස්සුවෙන් වගේ හැදෙනවා මිමස්සෝ ඔක්කොම රේණු වලට මැරෙනවා. මහා නිදිකුම්ම්බා මහවැලියට ගංගා ඉඋරු වලට ගෙනාපු තවත් මෝඩ වැඩක්. ජපන් ජබර මේකනම් සුද්දෝ කරපු දෙයක්. අර දැන් තියෙන ටැංකි පාසි වර්හය. කදුකරයේ නය යම්වලට කියලා ගෙනාපු ෆයිනස් ගස්. තිලාපියා කැට ෆිෂ් මෙකි නොකා විනාස කියක් මෙරටට වෙලා තියනවද.
අපේ උනුත් මුන්ව හදනවා පව් කියලා ගහට දානවා ඊට පස්සේ අනුන්ගේ පවු මුළු රටම ගෙවනවා.![]()