ටැටූ ප්රෂ්නය

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    241
    393
    63
    ලංකාවෙ එහෙම ගෑන්ග් නෑනෙ බං පිටරටවල වල වගේ ටැටූ ගහල ඕගනයිස් වෙච්ච උන්.
    පාතාල කීවට හැංගි හැංගි වෙඩි තියන උන් අතලොස්සක් ඉන්නෙ. මුන්ට උන්ටික අල්ලගන්න බැරිව දෙයක් කරනව කියල පෙන්නන්න බොරු නීතිදානව මිනිස්සු රස්තියාදු කරන්න.

    නීතියෙනම් තියෙන්නෙ පිටරට ක්රිමිනල් ගෑන්ග්වල ටැටූ විතරයි කියල. ඒත් ලංකාවෙ නූගත් පොලිස්කාරයන්ට ඔයදෙකේ වෙනස තේරුම්ගන්න පුලුවන්වෙයි කියල උබල හිතනවද.
    කොහෙහරි මිනීමැරුමක් උනාම අවට ඉන්න ටැටූ ගහපු උන් කුදලාගෙන යන සීන් එකක් එයිවගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,577
    77,971
    113

    උඹ අම්මගෙ මූන ටැටූ කරගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    AnuradhaRa

    Well-known member
  • අනුරාධගෙ ටැටුවක් ගැහුවොත්
    පේන එකකුත් නෑ නේද
    එක්කො ඕනෙ නෑ

    ඔයාල දන්නවද කතෝලික ආගමට අනුව තමන්ගෙ ලස්සනට තියෙන ඇග විරූපි කරගන්න එක පාපයක්
    ඉතිං ටැටූ ගහන එකත් පාපයක්
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,491
    1,298
    113
    United States
    ඒ අන්තිම සීන් එක නම් ඇත්තටම වෙයි වගේ බං, fashion එකට ගහපු ටැටූ එකයි ගෑන්ග් ටැටූ එකයි පොලිසියට වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙයිද කියන එක තමයි සැකේ
     
    • Like
    Reactions: Inigo Montoya

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,584
    1,652
    113
    ඒ අන්තිම සීන් එක නම් ඇත්තටම වෙයි වගේ බං, fashion එකට ගහපු ටැටූ එකයි ගෑන්ග් ටැටූ එකයි පොලිසියට වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙයිද කියන එක තමයි සැකේ
    Mona gang tatto da bn lankawe. Mehe dan shooters la inne serama ice gahana laksheta dekata game gahana un. Un organize wela me underworld un neme.
     
    • Like
    Reactions: Naughty_kiththa