ලංකාවෙ එහෙම ගෑන්ග් නෑනෙ බං පිටරටවල වල වගේ ටැටූ ගහල ඕගනයිස් වෙච්ච උන්.
පාතාල කීවට හැංගි හැංගි වෙඩි තියන උන් අතලොස්සක් ඉන්නෙ. මුන්ට උන්ටික අල්ලගන්න බැරිව දෙයක් කරනව කියල පෙන්නන්න බොරු නීතිදානව මිනිස්සු රස්තියාදු කරන්න.
නීතියෙනම් තියෙන්නෙ පිටරට ක්රිමිනල් ගෑන්ග්වල ටැටූ විතරයි කියල. ඒත් ලංකාවෙ නූගත් පොලිස්කාරයන්ට ඔයදෙකේ වෙනස තේරුම්ගන්න පුලුවන්වෙයි කියල උබල හිතනවද.
කොහෙහරි මිනීමැරුමක් උනාම අවට ඉන්න ටැටූ ගහපු උන් කුදලාගෙන යන සීන් එකක් එයිවගේ