ටැප්_එකෙන්_කසිප්පු
වැලිපැන්න පොලිස් වසමට අයත් මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ නිවාසවලට ජල ව්‍යාපෘතියක් මගින් සැපයෙන ජලයේ ගෝඩා මිශ්‍ර ජලය පැවැතීම නිසා පෙරේදා (20 දා) සිට එම ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවට මුහුණ පා සිටින බව වාර්තා වෙනවා. ටැප් එකෙන් කසිප්පු
මල්වතුකන්ද ප්‍රදේශයේ මුත්තෙට්ටුවත්ත, ගන්කන්ද, මානගොඩ ජීවත්වන පවුල් 20 කට අධික පිරිසක් මේ නිසා දැඩි ලෙස පීඩා විඳිති. මේ නිසා එම පවුල්වල කුඩා දරු දැරියන්ට ද පෙරේදා (20 වැනිදා) භාවිත කිරීමට සිදුවූයේ ගෝඩා මිශ්‍ර ජලය බවද එම ගම්වාසීන් පවසනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කලක සිට තම නිවාසවලට ජලය සපයන ජල මූලාශ්‍රය පිහිටි ප්‍රදේශයේ කිසියම් පිරිසක් හොර අරක්කු (කසිප්පු) පෙරීමේ ජාවාරමක නිරත වන බවත්, ඔවුන් විසින් ජලය බෙදාහරින ජල ටැංකියට ගෝඩා මිශ්‍ර කරන්නට ඇති බවත් ය.
මෙම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ කසිප්පු විකිණීමේ නිරතව සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති හොර අරක්කු නිෂ්පාදනය කරනා ජාවාරම්කරු තවමත් නිදැල්ලේ පසුවන බව ගම්වැසියන් කියති

.