හොඳ ටැබ් මොනවද අද මාකට් එකේ ගන්න තියෙන්නෙ. ඉගෙනගන්න වැඩ වල ඉඳලා රස්සාවක වැඩ කරන කෙනෙකුට උනත් පහසුවෙන් පාවච්චි කරන්න පුළුවන්, හොද කාලයක් පවතින එකක්. (අර ටච්ස්ක්රීන් කන්ට්රෝල් කරන පෙන් එකත් එක්ක එන එකක් නං වඩා හොදයි).