ටැබ්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,462
    113
    හැමෝටම ගොඩාක් ස්තූතියි. අර Xiaomi ඒවත් හොඳද



    xiaomi ewa hodada aiye. xiaomi pad 6 eke 8gb ram 256gb storage ehema thiyenawa. kal pewathma kohomada danna ne
    ------ Post added on Jun 7, 2024 at 11:50 AM
    Metal body තියෙන්නේ ඕකේ.කල්පැවැත්ම හොදයි ඉතින්.

    හැබැයි ඕක WiFi only ටැබ් එකක්.සිම් දාන්න බෑ.පොකට් රවුටර් එකක් වත් අරන් යන්න වෙනවා WiFi ගන්න.

    xiaomi OS updates 3ක් දෙනවා කියලා තමයි කියන්නේ. android 13 නේ ඕකේ එන්නේ.android 14 update එක HyperOS විදියට හම්බ වෙලා තිබ්බා මේ අවුරුද්දේ මුල.මේක අලුත් UI එකක්ලු.Pad 6 ආවේ MIUI Pad 14 එක්ක.සමහරුන්ට නම් මේ HyperOS එකට මාරු වුන එක හෙනට අවුල් ගිහින් තිබ්බා.

    කොහොමත් xiaomi UI එක Samsung UI එක තරම් mature නෑ කියලා කියන්නේ.samsung වලින් xiaomi වලට switch වෙන කෙනෙකුට තමයි UI එකේ අවුල් හුගක් වෙලාවට නෝට් වෙන්නේ.

    Stylus එක ගැන කිව්වොත්,xiaomi pad 6 සපෝර්ට් කරන්නේ Xiaomi Stylus Pen 2 එකට විතරලු.මෙහේ නම් ඔය පෙන් එක 25-30 වගේ යන්නේ.3rd party stylus ඔය ටැබ් එකට සපෝට් නෑ කියනවා.
     
    • Like
    Reactions: kingcapton and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,066
    45,105
    113
    කැම්පස් වැඩට පොඩි ලැප් එකක් ගනිං
    ටැබ් හොඳයි මෙඩිකල් උන්ට නම්
     
    • Like
    Reactions: NRTG and Tharaka25

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,447
    13,156
    113
    Dubai, UAE
    කැම්පස් එකේ වැඩ කිව්වේ Office එහෙම පාවිච්චි කරන්න වෙනවා නේ???

    එහෙනම් Windows ටැබ් එකක් තමයි හොඳම. :yes:
     
    • Like
    Reactions: kinkon and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,283
    3,736
    113
    @Phone Hora me pora ekak ganna meke thread ekak daala tibba. Gatta nam experience eka kiyamu balanna.. loku screeen ekakne hoya hoya hitiye samsung eketh



    owata nan ipad + apple pencil thama hariyanne. ape malli gawa apple pencil ekak tynw 1 month use kre type C ekak. pora wikunanna inne wena ekak gatta hinda. one nan kyanna.
    Note Writing nam Samsung thama hariyanne.. Pen eka charge kara kara wada wenna ona neha. Wacom EMR technology eka use karala hadana nisa

    ipad + pencil hondai Art karana kenekta.. samsung ekath awulak ne. pressure sensitivity unath tiyenawa. Pen eka wenama gannath onath neha.





    ------ Post added on Jun 8, 2024 at 9:34 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,859
    5,003
    113
    ගොඩක් පරණ මොඩල් ගන්න එපා update නැති නිසා.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    519
    463
    63
    @Phone Hora me pora ekak ganna meke thread ekak daala tibba. Gatta nam experience eka kiyamu balanna.. loku screeen ekakne hoya hoya hitiye samsung eketh




    Note Writing nam Samsung thama hariyanne.. Pen eka charge kara kara wada wenna ona neha. Wacom EMR technology eka use karala hadana nisa

    ipad + pencil hondai Art karana kenekta.. samsung ekath awulak ne. pressure sensitivity unath tiyenawa. Pen eka wenama gannath onath neha.





    ------ Post added on Jun 8, 2024 at 9:34 AM

    thanks reply ekata. e mokada e samsung pen eka mekata hodai i pad pencil eka mekata hodai kiyala kattiya kiyanne. e pen wala wenasak thiyeda. mama danne na ekai.