ටැබ්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මට ටැබ් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. 150000 ට වගේ අඩු හොඳ ටැබ් එකක් කියන්න පුළුවන්ද? මිල තවත් අඩු වෙන තරමට හොඳයි. මට එච්චර ඕව ගැන දැනුමක් නෑ. මේකෙ ඉන්නවනෙ ඕව පාවිච්චි කරන කට්ටිය.

    අරමුණ තමයි කැම්පස් එකේ වැඩ ටික කරගන්න එක. අර ලියන පෑනකුත් තියෙන්න ඕන. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක්.

    කැම්පස් එකේ වැඩවලට අමතරව මටත් ෆිල්ම් බලන්න වගේ වැඩ තමයි කරන්න තියෙන්නෙ. ගේම් ගහන්නෙ නම් නෑ.

    දන්න විදියට පොඩි උදව්වක් කරන්නකෝ.

    ස්තූතියි...
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,452
    920
    113
    S9FE පොඩ්ඩක් reviews බලන්නකෝ. ඕක S9 එකේ budget version එක. තව S9FE+ කියලත් එකක් තියෙනවා. මම ලොකුවට හොයලා නම් නෑ common faults, display issues ගැන. පොඩ්ඩක් search පාරක් දාලා බලන්න ඒ නිසා. (ඕකට එන්නේ LCD display නිසා display අවුල් නැතුව ඇති කියලා හිතනවා.)
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෙන් එකකුත් එක්කම ගන්නවා නම් Samsung S series එක තමයි.අයිපෑඩ් ගත්තොත් Apple Pencil එකට තව 30/40 වත් ගෙවන්න වෙනවානේ.

    අඩුවටම තියෙන්නේ S6 lite .ඒකෙත් 2020 එක ගන්න එපා.S6 lite 2022 edition තමයි හුගක්ම රෙකමන්ඩ් කරන්නේ.ඒකට ආවේ Android 12.ගිය අවුරුද්දේ 13 update එක දුන්නා.2024 ඇන්ඩ්‍රෙයිඩ් 14 අප්ඩේට් එක ආවා.සැම්සුන් එකට අනුව OS අප්ඩේට් 3ක් හම්බ වෙනවානේ.බොහෝවිට ඊලග අවුරුද්දේ තව OS අප්ඩේට් එකක් ලැබෙයි.මේකේ අවුලකට තියෙන්නේ 4GB රැම් විතරයි එන්නේ.ලැග් වෙන්න පුලුවන් ඉතින්.අප්ඩේට් එක්ක රැම් එකත් මදි ගතියක් තියෙන්නේ.

    පුලුවන් තරම් රැම් එක 4GB වලට වඩා වැඩි ටැබ් එකක් ගන්න බලන්න.

    Samsung ගන්නවා නම් S series ටැබ් එකක් බලන්න.

    major OS updates ගැන වද වෙන්නේ නැත්නම් පරණ S7 එහෙමත් හොදයි.ඒත් S7 දැන් හොයා ගන්න අමාරුයි.

    එහෙම නැත්නම් Lenovo ,Xiaomi වගේ බ්‍රෑන්ඩ් එකක් බලන්න.හැබැයි පෙන් එකට වෙනම ගෙවලා ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්න අඩුවට tab

    https://www.aliexpress.com/item/1005004757308116.html?spm=a2g0o.productlist.main.1.ee324XJe4XJeua&algo_pvid=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140&algo_exp_id=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140-0&pdp_npi=4@dis!LKR!24427.72!18019.90!!!80.78!59.59!@210321dc17177368186708119e495a!12000035784226527!sea!LK!1782005601!&curPageLogUid=Gft3yX6GJM9Z&utparam-url=scene:search|query_from:

    https://www.aliexpress.com/item/1005004949779595.html?spm=a2g0o.productlist.main.11.ee324XJe4XJeua&algo_pvid=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140&algo_exp_id=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140-5&pdp_npi=4@dis!LKR!53101.11!21240.45!!!175.60!70.24!@210321dc17177368186708119e495a!12000036844930463!sea!LK!1782005601!&curPageLogUid=z9dZ06Ba9nVD&utparam-url=scene:search|query_from:

    https://www.aliexpress.com/item/1005007125826269.html?spm=a2g0o.productlist.main.15.ee324XJe4XJeua&algo_pvid=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140&aem_p4p_detail=202406062206591281159251466120003845901&algo_exp_id=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140-7&pdp_npi=4@dis!LKR!41769.86!20884.93!!!997.32!498.66!@210321dc17177368186708119e495a!12000039485265210!sea!LK!1782005601!&curPageLogUid=ks7UCJpgOv7J&utparam-url=scene:search|query_from:&search_p4p_id=202406062206591281159251466120003845901_2

    https://www.aliexpress.com/item/1005003175815427.html?spm=a2g0o.productlist.main.9.ee324XJe4XJeua&algo_pvid=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140&algo_exp_id=9139f1fa-2bde-4b75-accc-7bcdf32d5140-4&pdp_npi=4@dis!LKR!54032.49!16749.83!!!178.68!55.39!@210321dc17177368186708119e495a!12000037073369608!sea!LK!1782005601!&curPageLogUid=MKcASe6Dz5HY&utparam-url=scene:search|query_from:
    ඕවාට OS අප්ඩේට් එකක් වත් එන්නේ නෑනේ බන්.stylus support නෑනේ.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම 16,000 ගත්ත android 13, 6GB 128GB දෑන් මාස 6 කට කලින්, no problems, බබා වගේ දුවනවා
    මොනවද ඕකෙන් ගන්න වැඩ
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    හැමෝටම ගොඩාක් ස්තූතියි. අර Xiaomi ඒවත් හොඳද

    පෙන් එකකුත් එක්කම ගන්නවා නම් Samsung S series එක තමයි.අයිපෑඩ් ගත්තොත් Apple Pencil එකට තව 30/40 වත් ගෙවන්න වෙනවානේ.

    අඩුවටම තියෙන්නේ S6 lite .ඒකෙත් 2020 එක ගන්න එපා.S6 lite 2022 edition තමයි හුගක්ම රෙකමන්ඩ් කරන්නේ.ඒකට ආවේ Android 12.ගිය අවුරුද්දේ 13 update එක දුන්නා.2024 ඇන්ඩ්‍රෙයිඩ් 14 අප්ඩේට් එක ආවා.සැම්සුන් එකට අනුව OS අප්ඩේට් 3ක් හම්බ වෙනවානේ.බොහෝවිට ඊලග අවුරුද්දේ තව OS අප්ඩේට් එකක් ලැබෙයි.මේකේ අවුලකට තියෙන්නේ 4GB රැම් විතරයි එන්නේ.ලැග් වෙන්න පුලුවන් ඉතින්.අප්ඩේට් එක්ක රැම් එකත් මදි ගතියක් තියෙන්නේ.

    පුලුවන් තරම් රැම් එක 4GB වලට වඩා වැඩි ටැබ් එකක් ගන්න බලන්න.

    Samsung ගන්නවා නම් S series ටැබ් එකක් බලන්න.

    major OS updates ගැන වද වෙන්නේ නැත්නම් පරණ S7 එහෙමත් හොදයි.ඒත් S7 දැන් හොයා ගන්න අමාරුයි.

    එහෙම නැත්නම් Lenovo ,Xiaomi වගේ බ්‍රෑන්ඩ් එකක් බලන්න.හැබැයි පෙන් එකට වෙනම ගෙවලා ගන්න වෙන්නේ.
    xiaomi ewa hodada aiye. xiaomi pad 6 eke 8gb ram 256gb storage ehema thiyenawa. kal pewathma kohomada danna ne
    ------ Post added on Jun 7, 2024 at 11:50 AM
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    S9FE පොඩ්ඩක් reviews බලන්නකෝ. ඕක S9 එකේ budget version එක. තව S9FE+ කියලත් එකක් තියෙනවා. මම ලොකුවට හොයලා නම් නෑ common faults, display issues ගැන. පොඩ්ඩක් search පාරක් දාලා බලන්න ඒ නිසා. (ඕකට එන්නේ LCD display නිසා display අවුල් නැතුව ඇති කියලා හිතනවා.)
    මම S7 ක් use කරනවා more than 2 years. මට iPad එකට වඩා user friendly
     
    • Like
    • Love
    Reactions: ob_server and NRTG