ටැබ් එකකට උදව්.

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    හොඳ ටැබ් මොනවද අද මාකට් එකේ ගන්න තියෙන්නෙ. ඉගෙනගන්න වැඩ වල ඉඳලා රස්සාවක වැඩ කරන කෙනෙකුට උනත් පහසුවෙන් පාවච්චි කරන්න පුළුවන්, හොද කාලයක් පවතින එකක්. (⁣අර ටච්ස්ක්‍රීන් කන්ට්‍රෝල් කරන පෙන් එකත් එක්ක එන එකක් නං වඩා හොදයි).
     
    • Like
    Reactions: samsri and kinkon