ටැබ් එකේ නෙට් යන්න බැ

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ටැබ් එකේ නෙට් යන්න බැ

    මන් ගාව ටැබ් එකක් තියනවා ... එකට සිම් දන්නා බැ.. ඩොන්ගල් ගහල තම යන්නේ ..
    ගත්තු දවස් වල මොබිටෙල් සිම් එකකින් මන් ගිය ..ඊට පස්සේ යාලුවෙක් ඉල්ලා ගත්ත උ ඒ සිම් එක නැති කරගෙන ...ඊට පස්සේ උ එයාටෙල් සිම් එකකින් ගිහින් තියන්නේ ..දැන් මම ආයේ එක ඉල්ලා ගත්ත... එත් දැන් මොබිටෙල් සිම් එකක් දල නෙට් යද්දී සෙට්ටින්ග්ස් හදන්න එනවා ...මම නෙට් එකේ සේඅර්ච් පාරක් දැම්ම... එටකොට පහල එක සෙට් උනේ...ඒ විදියට කර්ට් හරිගියේ නැ :(:(:(:(:(:(

    Untitled.png
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක ලඟකදී ඉඳන් තියන සීන් එකක්.
    http://mobilebroadband.gishan.net/entry/90/mobitel-gprs-mms-settings-for-android
    ඔන්න ඔකේ විදියට දාලා බලන්න. මගෙත් මොබිටෙල් සිම් එකෙන් නෙට් යන්න පුළුවන් උනේ ඔන්න ඔය විදියට settings වෙනස් කළාට පස්සේ.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මේක ලඟකදී ඉඳන් තියන සීන් එකක්.
    http://mobilebroadband.gishan.net/entry/90/mobitel-gprs-mms-settings-for-android
    ඔන්න ඔකේ විදියට දාලා බලන්න. මගෙත් මොබිටෙල් සිම් එකෙන් නෙට් යන්න පුළුවන් උනේ ඔන්න ඔය විදියට settings වෙනස් කළාට පස්සේ.

    thnks machn...man try karannam :):):):)