ටැබ් එක රෙපයාර් කර ගන්න තැනක් ?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ටැබ් එක රෙපයාර් කර ගන්න තැනක් ?

    මගෙ ටැබ් එකේ ස්ක්‍රීන් එකේ ඉරි යන්න පටන් ගත්ත. අඟල් 7 චීන ටැබ් එකක්.

    17799473_10213234787490291_8144421145143238223_n.jpg


    කොළඹ කිට්ටුව මේකෙ ස්ක්‍රීන් එක මාරු කරල රෙපයාර් කර ගන්න තැනක් තියෙනවද?
    ගාන කීයක් විතර යයිද?