ටැබ් දෙන්න එපාලු..බිල්ඩින් හදන්නලු..ළමයින්ට ඉගෙනගන්න.. 
තොරතුරු තාක්ෂනය යනු කුමක්දැයි නොදැන කරණ මරි තර්ක ..
කේතුමතී රජදහන පහලවූවාට පසු සියළු අනික් දේ කල යුතුයැයි කියාගන්නා අයවලුන් ඒවා කියන්නේ ඇරියස් කවර් කර ගැනීමට බව ඕන එකෙකුට තේරෙන කාරනාවකි.ඇමරිකාවේ අනන්තවත් homeless,beggars හිටියත් ඔවුන් තමන්ගේ ජාතික ආරක්ෂාව/අගහරු පරීක්ෂණ වෙනුවෙන් උපරිමයෙන් ප්‍රතිපාදන වෙන්කරයි..එය එතා වැදගත් බැවිනි..ඔවුන්ටත් සියලුම දේ නවත්වා ඔක්කොටම ගෙවල්,වාහන,පුද්ගලික හෙලිකොප්ටරයක් ලැබුණු පසුව අනික් ඒවා කොරන්න ගියානං උන් තාම වල පල්ලේය.මේ දකුණු ආසියාව වගේ.
ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විබාගයෙන් බාගෙට බාගයක්වත් ඇතුලට ගන්නට නොහැකිය.අනිත් උන්ට යන එන මං නැත. මෙවැනි ගොන්ත පොරවල් බිහිකිරීමේ අද්‍යාපන ක්‍රමය දසම ගානකින් හෝ වෙනස් කිරීම මේ තුලින් විය හැකිය..අවමයෙන් ඌ මේ මොකක්ද බොලේ මේ කියා ඇන ගලවා විවර්ත කර ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඉස්සරහට යාමට ඉඩ ඇත..
ඉස්සර පොල් ගෙඩි ඩික්ෂනරි පෙරලූ අපි දැන් ඕනෑම වචනයක ඩේෆිනිෂන් හොයන්නේ ගූගල් එකෙනි..වේලාව කොච්චර ඉතුරුද..?
පොඩි උන්ට මේ මුතු ඇටයට පිට ලෝකයක් ඇති බව පොල්අතු මඩුවක නොවේ ගහක් යට ඉඳන් උණත් දැනගත හැක.
තවත් කිව්වොත් තමන්ගේ තාත්තාගේ එළවලු අතරමැදියන් කොයිතරමක් ගසාකනවාද කියා උණත් උන් හොයලා කියාවි..මේවා ටැබ් එකකට හැරෙන්න සිමෙන්ති,මැටි,ගඩොල් වලට කල නොහැකිය..
ඔය ටැබ් එකක් අගල් 10 වෙන්නෙ රු 20k පමණය..ඕක බල්ක් ඔර්ඩර් කරොත් සෑහෙන අඩුවට හම්බවෙයි.සේවිස් වරන්ටියකුත් ලැබෙයි..
මෙහේ ටැබ් හදන පැක්ටරියක් ..ඔව් පුළුවන් වෙයි...
කරුණාකරලා පොඩි උන්ගේ අවස්තාව කෘර ලෙස නොදියුණු සංස්කෘතියක් හරහා මොට කරන්න එපා.
මේ රටවල් කවදාවත් දියුනු නොවී එක තැන පල් වෙන්නේ ඒකනේ!

තොරතුරු තාක්ෂනය යනු කුමක්දැයි නොදැන කරණ මරි තර්ක ..
කේතුමතී රජදහන පහලවූවාට පසු සියළු අනික් දේ කල යුතුයැයි කියාගන්නා අයවලුන් ඒවා කියන්නේ ඇරියස් කවර් කර ගැනීමට බව ඕන එකෙකුට තේරෙන කාරනාවකි.ඇමරිකාවේ අනන්තවත් homeless,beggars හිටියත් ඔවුන් තමන්ගේ ජාතික ආරක්ෂාව/අගහරු පරීක්ෂණ වෙනුවෙන් උපරිමයෙන් ප්‍රතිපාදන වෙන්කරයි..එය එතා වැදගත් බැවිනි..ඔවුන්ටත් සියලුම දේ නවත්වා ඔක්කොටම ගෙවල්,වාහන,පුද්ගලික හෙලිකොප්ටරයක් ලැබුණු පසුව අනික් ඒවා කොරන්න ගියානං උන් තාම වල පල්ලේය.මේ දකුණු ආසියාව වගේ.
ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විබාගයෙන් බාගෙට බාගයක්වත් ඇතුලට ගන්නට නොහැකිය.අනිත් උන්ට යන එන මං නැත. මෙවැනි ගොන්ත පොරවල් බිහිකිරීමේ අද්‍යාපන ක්‍රමය දසම ගානකින් හෝ වෙනස් කිරීම මේ තුලින් විය හැකිය..අවමයෙන් ඌ මේ මොකක්ද බොලේ මේ කියා ඇන ගලවා විවර්ත කර ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඉස්සරහට යාමට ඉඩ ඇත..
ඉස්සර පොල් ගෙඩි ඩික්ෂනරි පෙරලූ අපි දැන් ඕනෑම වචනයක ඩේෆිනිෂන් හොයන්නේ ගූගල් එකෙනි..වේලාව කොච්චර ඉතුරුද..?
පොඩි උන්ට මේ මුතු ඇටයට පිට ලෝකයක් ඇති බව පොල්අතු මඩුවක නොවේ ගහක් යට ඉඳන් උණත් දැනගත හැක.තවත් කිව්වොත් තමන්ගේ තාත්තාගේ එළවලු අතරමැදියන් කොයිතරමක් ගසාකනවාද කියා උණත් උන් හොයලා කියාවි..මේවා ටැබ් එකකට හැරෙන්න සිමෙන්ති,මැටි,ගඩොල් වලට කල නොහැකිය..

Last edited: