ටැබ් එපාලු

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ටැබ් දෙන්න එපාලු..බිල්ඩින් හදන්නලු..ළමයින්ට ඉගෙනගන්න.. :oo:
    තොරතුරු තාක්ෂනය යනු කුමක්දැයි නොදැන කරණ මරි තර්ක ..
    කේතුමතී රජදහන පහලවූවාට පසු සියළු අනික් දේ කල යුතුයැයි කියාගන්නා අයවලුන් ඒවා කියන්නේ ඇරියස් කවර් කර ගැනීමට බව ඕන එකෙකුට තේරෙන කාරනාවකි.ඇමරිකාවේ අනන්තවත් homeless,beggars හිටියත් ඔවුන් තමන්ගේ ජාතික ආරක්ෂාව/අගහරු පරීක්ෂණ වෙනුවෙන් උපරිමයෙන් ප්‍රතිපාදන වෙන්කරයි..එය එතා වැදගත් බැවිනි..ඔවුන්ටත් සියලුම දේ නවත්වා ඔක්කොටම ගෙවල්,වාහන,පුද්ගලික හෙලිකොප්ටරයක් ලැබුණු පසුව අනික් ඒවා කොරන්න ගියානං උන් තාම වල පල්ලේය.මේ දකුණු ආසියාව වගේ.

    tablet_bg_dad-son.jpg

    ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විබාගයෙන් බාගෙට බාගයක්වත් ඇතුලට ගන්නට නොහැකිය.අනිත් උන්ට යන එන මං නැත. මෙවැනි ගොන්ත පොරවල් බිහිකිරීමේ අද්‍යාපන ක්‍රමය දසම ගානකින් හෝ වෙනස් කිරීම මේ තුලින් විය හැකිය..අවමයෙන් ඌ මේ මොකක්ද බොලේ මේ කියා ඇන ගලවා විවර්ත කර ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඉස්සරහට යාමට ඉඩ ඇත..
    ඉස්සර පොල් ගෙඩි ඩික්ෂනරි පෙරලූ අපි දැන් ඕනෑම වචනයක ඩේෆිනිෂන් හොයන්නේ ගූගල් එකෙනි..වේලාව කොච්චර ඉතුරුද..? :yes: පොඩි උන්ට මේ මුතු ඇටයට පිට ලෝකයක් ඇති බව පොල්අතු මඩුවක නොවේ ගහක් යට ඉඳන් උණත් දැනගත හැක.
    තවත් කිව්වොත් තමන්ගේ තාත්තාගේ එළවලු අතරමැදියන් කොයිතරමක් ගසාකනවාද කියා උණත් උන් හොයලා කියාවි..මේවා ටැබ් එකකට හැරෙන්න සිමෙන්ති,මැටි,ගඩොල් වලට කල නොහැකිය..
    ඔය ටැබ් එකක් අගල් 10 වෙන්නෙ රු 20k පමණය..ඕක බල්ක් ඔර්ඩර් කරොත් සෑහෙන අඩුවට හම්බවෙයි.සේවිස් වරන්ටියකුත් ලැබෙයි..
    මෙහේ ටැබ් හදන පැක්ටරියක් ..ඔව් පුළුවන් වෙයි... :D
    කරුණාකරලා පොඩි උන්ගේ අවස්තාව කෘර ලෙස නොදියුණු සංස්කෘතියක් හරහා මොට කරන්න එපා.

    මේ රටවල් කවදාවත් දියුනු නොවී එක තැන පල් වෙන්නේ ඒකනේ!
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    රඹා;20932184 said:
    Is this being sarcastic or incredibly stupid statement:eek:

    Ask from yourself brother! You really think this is just some random guy posting and revealing the stupidity in him? Well, NO! :) :cool:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ටැබ් දෙන්න එපාලු..බිල්ඩින් හදන්නලු..ළමයින්ට ඉගෙනගන්න.. :oo:
    තොරතුරු තාක්ෂනය යනු කුමක්දැයි නොදැන කරණ මරි තර්ක ..
    කේතුමතී රජදහන පහලවූවාට පසු සියළු අනික් දේ කල යුතුයැයි කියාගන්නා අයවලුන් ඒවා කියන්නේ ඇරියස් කවර් කර ගැනීමට බව ඕන එකෙකුට තේරෙන කාරනාවකි.ඇමරිකාවේ අනන්තවත් homeless,beggars හිටියත් ඔවුන් තමන්ගේ ජාතික ආරක්ෂාව/අගහරු පරීක්ෂණ වෙනුවෙන් උපරිමයෙන් ප්‍රතිපාදන වෙන්කරයි..එය එතා වැදගත් බැවිනි..ඔවුන්ටත් සියලුම දේ නවත්වා ඔක්කොටම ගෙවල්,වාහන,පුද්ගලික හෙලිකොප්ටරයක් ලැබුණු පසුව අනික් ඒවා කොරන්න ගියානං උන් තාම වල පල්ලේය.මේ දකුණු ආසියාව වගේ.

    tablet_bg_dad-son.jpg

    ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විබාගයෙන් බාගෙට බාගයක්වත් ඇතුලට ගන්නට නොහැකිය.අනිත් උන්ට යන එන මං නැත. මෙවැනි ගොන්ත පොරවල් බිහිකිරීමේ අද්‍යාපන ක්‍රමය දසම ගානකින් හෝ වෙනස් කිරීම මේ තුලින් විය හැකිය..අවමයෙන් ඌ මේ මොකක්ද බොලේ මේ කියා ඇන ගලවා විවර්ත කර ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඉස්සරහට යාමට ඉඩ ඇත..
    ඉස්සර පොල් ගෙඩි ඩික්ෂනරි පෙරලූ අපි දැන් ඕනෑම වචනයක ඩේෆිනිෂන් හොයන්නේ ගූගල් එකෙනි..වේලාව කොච්චර ඉතුරුද..? :yes: පොඩි උන්ට මේ මුතු ඇටයට පිට ලෝකයක් ඇති බව පොල්අතු මඩුවක නොවේ ගහක් යට ඉඳන් උණත් දැනගත හැක.
    තවත් කිව්වොත් තමන්ගේ තාත්තාගේ එළවලු අතරමැදියන් කොයිතරමක් ගසාකනවාද කියා උණත් උන් හොයලා කියාවි..මේවා ටැබ් එකකට හැරෙන්න සිමෙන්ති,මැටි,ගඩොල් වලට කල නොහැකිය..
    ඔය ටැබ් එකක් අගල් 10 වෙන්නෙ රු 20k පමණය..ඕක බල්ක් ඔර්ඩර් කරොත් සෑහෙන අඩුවට හම්බවෙයි.සේවිස් වරන්ටියකුත් ලැබෙයි..
    මෙහේ ටැබ් හදන පැක්ටරියක් ..ඔව් පුළුවන් වෙයි... :D
    කරුණාකරලා පොඩි උන්ගේ අවස්තාව කෘර ලෙස නොදියුණු සංස්කෘතියක් හරහා මොට කරන්න එපා.

    මේ රටවල් කවදාවත් දියුනු නොවී එක තැන පල් වෙන්නේ ඒකනේ!

    10648906d5.gif
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    yako tab eken nikan wada ganna ba ekata hoda network ekak tiyenne one..anika lankawe hama gamakatama light na oka charge kereganna ona...adumagaane school ekakata hari current ekai wathurai dunnanam.narakada?? ahh dan ehema nane mahindage kaale e wadawelin 90% iwara kalane..lol...eka wenna atji..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    yako oya wayase un tab gatta gaman padam search karala igena ganida yako?kuthuhale uparima wena wayasa oya ?google wala sex seach karala unbreakable record ekaknam tiyai!oken wenne lamaige igenima kada kappal wena eka!oka univercity stidentlata dunnnanam hari!al pass unama unta yamak kamak therenawane
     
    • Like
    Reactions: craabeysinghe

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    yako oya wayase un tab gatta gaman padam search karala igena ganida yako?kuthuhale uparima wena wayasa oya ?google wala sex seach karala unbreakable record ekaknam tiyai!oken wenne lamaige igenima kada kappal wena eka!oka univercity stidentlata dunnnanam hari!al pass unama unta yamak kamak therenawane

    Asia no 01 moley Ranil ta waradinna puluwanda..?
    AL kaley 2 years Tab eken sex addict wela AL sinhala kello kollo chora unama rata godey goda lu..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mehemai denawanan hoda HD wala site ekaka membership ekakuth ekka aran denna one..

    Ethakota winadi 5ne.. giya baluwa gahuwa iwarai..
    Naththan okun paya ganan google eke wala hoya hoya kale nasthi karanawa..

    Premium account denna one hodata wala site ekaka balala..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    ඔය ටැබ් දෙන්නේ අපේ උන්ගේ උවමනාවට කියලා උබලා හිතන් ඉන්නවා නම් උබලට වැරදිලා.මේ කරන්න හදන්නේ ඉන්දියාවේ උන් අපේ උන්ගේ ඇගේ බලෙන් ගහන්න හදන එට්කා එකේ වැඩක්.

    ශුවර් එකට බලහන්කෝ ඔය ටැබ් ගෙන්නන්නේ ඉන්දියාවේ කොම්පැනියකින් නෙමේද කියලා.ඕවා අරන් අවුරුද්දයි දෙකයි බඩු සෙත්තපෝච්චි.

    හැබැයි මුන් කියනවා වගේ රටේ අවංකවම වෙනසක් කරන්න ඕනේ කියලා හිතලා ලංකාවේ හදපු ටැබ් දෙනවා නම්(මම දන්න විදිහට EWIS එකේ ටැබ් හදනවා) ඒක අගය කරන්න ඕනේ.කොහෙද මුන් කියන්නේ එකක් කරන්නේ එකක් නේ.
    :P
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    yako tab eken nikan wada ganna ba ekata hoda network ekak tiyenne one..anika lankawe hama gamakatama light na oka charge kereganna ona...adumagaane school ekakata hari current ekai wathurai dunnanam.narakada?? ahh dan ehema nane mahindage kaale e wadawelin 90% iwara kalane..lol...eka wenna atji..

    he he Taxi Driver! Uba kiya wasarata enakan school giyada? :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අනේ යකෝ තොපිට tab විතරයි අඩු. දුෂ්කර පාසල් වල ළමයිට බොන්ඩ වතුර ටික නැහැ.:angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Tab කන්නද , IT කරන උන්ට PC or සමහර ඉස්කෝල වල pc වත් නැහැ , ටැබ් වලින් මොන මගුලක් කරන්නද සල්ලි අහක දන ගොන් වැඩ
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පි අතේ තියන ටැබ් වලින් අපි ප්‍රයෝජන ගන්නවද? පොඩි උන්ට ඕක අහු උනාම ගේම් ගහන එක තමා කරන්නෙ එකෙක් දෙන්නෙක් වැඩක් ගනියි.ටැබ් වලින් programming වගේ උන්ගේ ජිවිත වලට වැඩක් වෙන එකක් කරගන්න පුලුවන්ද ..ඊට වඩා හොදයි හොදට ඉන්ටෙර්නෙට් එක්ක උන්ට computer ලැබ් එකක් දෙනවා පොඩ්ඩ්ක් c විශුවල් බේසික් උගන්නනවා..වැඩක් නැ මොලයක්නේ අගමැති
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Asia no 01 moley Ranil ta waradinna puluwanda..?
    AL kaley 2 years Tab eken sex addict wela AL sinhala kello kollo chora unama rata godey goda lu..

    nanginnawat ekak nati ekekta lamai oken karana ewa thereida?dan 10wasare weddi hama lamayama wage smart 4n udse karanawa ehema ekekta tab dena eken balaporottuwanam chande laba ganima :(

    rata wada katayuthu yana widiya gana harima dukai ban rata niyama widiyata structured karanna puluwan.Lankawe danata adayama labena foreign labour wenuwata it industry eka karanna pukuwan!ehema tiyeddi mun wena eka eka kehelmal karana eka karanne.man welawaka mata hithuna widiyata lankawe artiketa karanna hodama de kiyala thread ekak dannamko :D harinam mun internex tax adu karala onama ekekta use karanna puluean tatweta internet package dennai tibbe unge ilakkaya it sakshara tawa nanwimanam
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    yako tab eken nikan wada ganna ba ekata hoda network ekak tiyenne one..anika lankawe hama gamakatama light na oka charge kereganna ona...adumagaane school ekakata hari current ekai wathurai dunnanam.narakada?? ahh dan ehema nane mahindage kaale e wadawelin 90% iwara kalane..lol...eka wenna atji..

    Ohoma kiyana ubala ekka koheda bn ratak diyunu wenne!
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    පි අතේ තියන ටැබ් වලින් අපි ප්‍රයෝජන ගන්නවද? පොඩි උන්ට ඕක අහු උනාම ගේම් ගහන එක තමා කරන්නෙ එකෙක් දෙන්නෙක් වැඩක් ගනියි.ටැබ් වලින් programming වගේ උන්ගේ ජිවිත වලට වැඩක් වෙන එකක් කරගන්න පුලුවන්ද ..ඊට වඩා හොදයි හොදට ඉන්ටෙර්නෙට් එක්ක උන්ට computer ලැබ් එකක් දෙනවා පොඩ්ඩ්ක් c විශුවල් බේසික් උගන්නනවා..වැඩක් නැ මොලයක්නේ අගමැති

    Everything starts a little bruh!! Step by step! Ubata ona Lab hadannada? Patta. :growl: