used tab එකක් ගන්න බැලුවෙ. යූටියුබ් සහ browsing වලට විතරමයි පාවිච්චි වෙන්නෙ. සිම් දාන එකක්. 30කට වගේ ගන්න හෙව්වෙ.
ඉක්මන් සහ මාකට්ප්ලේස් එකේ බැලුවම ගොඩාක් ජාති තියෙනව. tab A,, A7 lite, s2, tcl fhd...
ටීසීල් ඇරෙන අනිත් ඔක්කොම 2014-2016 වගේ පරණ ඒව
ඉතින් මට බය, අරන් ටික දවසක් යද්දි බැටරිය කචල් ගියොත්, මේ පරණ ටැබ් වලට බැටරි හොයා ගන්න වෙන්නෙ නැහැ නේද?
අඩුම අවුරුද්දක්වත් පාවිච්චි කර ගන්න ඕනෙ.
ipad air 2 එකකුත් හම්බුනා 30කට 16 gb. මේවට නම් බැටරි හොයා ගන්න පුලුවන් නේද අලි එකෙන් හරි?
බැටරි රිප්ලේස් කරන එකත් අපිටම කර ගන්න පුලුවන් නෙ, ටිකක් අමාරු උනත්?