ටැබ් හෙලුප් ප්ලීස්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    used tab එකක් ගන්න බැලුවෙ. යූටියුබ් සහ browsing වලට විතරමයි පාවිච්චි වෙන්නෙ. සිම් දාන එකක්. 30කට වගේ ගන්න හෙව්වෙ.
    ඉක්මන් සහ මාකට්ප්ලේස් එකේ බැලුවම ගොඩාක් ජාති තියෙනව. tab A,, A7 lite, s2, tcl fhd...
    ටීසීල් ඇරෙන අනිත් ඔක්කොම 2014-2016 වගේ පරණ ඒව
    ඉතින් මට බය, අරන් ටික දවසක් යද්දි බැටරිය කචල් ගියොත්, මේ පරණ ටැබ් වලට බැටරි හොයා ගන්න වෙන්නෙ නැහැ නේද?
    අඩුම අවුරුද්දක්වත් පාවිච්චි කර ගන්න ඕනෙ.

    ipad air 2 එකකුත් හම්බුනා 30කට 16 gb. මේවට නම් බැටරි හොයා ගන්න පුලුවන් නේද අලි එකෙන් හරි?
    බැටරි රිප්ලේස් කරන එකත් අපිටම කර ගන්න පුලුවන් නෙ, ටිකක් අමාරු උනත්?
     
    • Like
    Reactions: Nidarshana_k

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Oka nm ganna epa. Mn ebay eken ipad 6 ekak gennalath 35i giye. Tax ekkama.habai tax wadi karanna kalin.
    Thanks. එහෙනන්‍ ipad නොවෙන ටැබ් එකක් ඊටත් අඩුවට ගෙන්න ගන්න පුලුවන් වෙයි නේ. හොයල බලන්න ඕනෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    විඩියො බලන්න උනත් රැම් එක 4 ට වඩා වැඩි එකක් ගනින්
    නැත්නම් සාපයක් වෙන්නෙ
     
    • Love
    Reactions: thrindo

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මේ ටැබ් එක 21000/= වගේ වෙන්නේ aliexpress එකේ , මේවා හොඳයි ද බන් ? දන්නා කෙනෙක් වැඩි විස්තර කියන්නකෝ

    https://www.aliexpress.com/item/100...=scene:pcDetailTopMoreOtherSeller|query_from:

    S76d46ba61ecd452b967f80dee23f0982n.jpg
     
    • Love
    Reactions: thrindo

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    S6 lite එකක් තියෙ ගේම් ගහල නැ brand new conditions full set 90 i tempert pouch chager
    90 i

    ෆේක්
    ------ Post added on Aug 21, 2024 at 9:46 PM