ටැබූ - Taboo

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ දවස්වල UK වල ටොප් හිට් වෙලා තියන ඩ්‍රාම සීරීස් එක තමයි 'Taboo'

    Tom Hardy ඉන්න periodic drama ekak.

    මම බලල තියන ඉතාම හොඳ ඩ්‍රාම එකක්. කැමති අය හොයාගන බලන්න.


    gXupm3S.jpg



    VnyTs90.jpg
    S9z5qbm.jpg



    WeiWsKy.jpg
    g96MBAY.jpg



     
    • Like
    Reactions: Bad News

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    math beluwa apu epi tika. Tom hardy inna onama ekak balanawa. mona unath kathawa interesting :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    බලන්න ඉන්නේ. තාම බැලුවේ නැහැ. එකවර බාලා එකවර බලනවා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම මේක iPlayer එකේ දැක්ක බන් හැබැයි බලන්න පටන් ගත්තේ නැහැ. දැන්ම බලන්න ඕනි. thanks
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,508
    1,734
    113
    Everywhere
    +++
    Ane macho,oke sinhala sub "subzlk" thyenawa kiyala google serch eke thyenawa eth ae site ekata yannae.math download karala thyenne.thanks bun