ටොයි වේදනාව

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Man nam oya samparadayk pakshawalata chande denneth ne habei kattiyama Goatabaya, Rajapakshala uda dagena sajith modaya kuwata... sajith ge modakama kesewetataha

    ammoo :lol: :lol: meka thama aluthma trend 1..sajithta deepu ekek ne..hebei sajithge weradi neme penne..uba ude idan thread ekak beluwoth rajapassalata bena bena (hoda detai naraka detai) anith unta wahal kam karana ekane karanne :lol: pake talk thama..salli walata nemenan kade yanne aparade ube kaale :D join weyan sajiyage unit ekata..athata hari keeyak hambei ..

    anika ube thienne gon huththe mentality ekak ne..henata salli thiyenawa kiala penwanna issara premium car ganna seen ehema demme..paw ban uba :D
     
    • Like
    Reactions: asylum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි යකෝ ඕකෙම අනික් පැත්ත.. ඉස්සර අන්තවාදියෝ ටික දැන් බයියන්ට දේශප්‍රේමියෝ වෙලා 😂 😂 😂 😂
    මුන් ඔක්කොම එකයි බන්.. අපිට විතරයි උන් හෑමදාම අන්තවාදියෝ වුනේ
     
    • Haha
    • Like
    Reactions: erozan and Smartm

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඕවට මොකුත් උත්තර නෑ.. ලපයා හොරා සජියා බූරුවා ඩයනා ඇරියා කියලා ය්යි ටිකකින්.. 😂 😂

    කිව්ව වචනෙ ඒ විදිහටම කරපු අපේ ජනාධිපතිතුමා :love2:

    120845571_1731062683725706_1102409519087564191_o.jpg
     
    • Wow
    Reactions: Smartm

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    oya whane kalin use kare kuda kiyala hoyala balapan wahala wage hama dema methana share karanne nathuwa 2018 model ekak oka umbalage boss gen ahala balapan danne natham oka my3 ta genapu car eka parana aluth ekak newi.
    "අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි "

    මේ නූලෙ තියෙන ඉහත වාක්‍ය තේරුනනම් උබ මූට reply කරන්න මහන්සි වෙන්න නෑ. ගූඑන්පී හෙලුව ස්වාදීන අමුඩ ලේන්සුවෙන් වහගත්තු එකෙක්. මුගෙ අනිත් නූල් වල replies බැලුවොත් ඒක තවත් තහවුරු වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙ තව සීන් එකක් තියෙනව..දැන් ඔය ආණ්ඩුවට පැන්න උන්දලගෙන් "ඩයනක්ක" ඇරෙන්ඩ අනිත් ඔක්කොම 2025ලන් වෙද්දි ආයෙ සජියගෙ පැත්තට පනිනව මොකද උන් දන්නව අපෙන් උන්ට චන්ද හම්බෙන්නෙ නැ කියන එක..

    එතකොට ගු ඇන් පි කාරයන්ට තියෙන්නෙ සෙනේ සිතින් පිලිගෙන සoග්‍රහ සthකාර සම්මාන දිල තමන්ගෙ ජාතියෙ උන්ව කපල මුන් ටික ආයෙ පාර්ලිමේන්තුවට පත් කරන එක ......හරීම සරලයි
     
    • Like
    Reactions: asylum

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    ඕකෙ තව සීන් එකක් තියෙනව..දැන් ඔය ආණ්ඩුවට පැන්න උන්දලගෙන් "ඩයනක්ක" ඇරෙන්ඩ අනිත් ඔක්කොම 2025ලන් වෙද්දි ආයෙ සජියගෙ පැත්තට පනිනව මොකද උන් දන්නව අපෙන් උන්ට චන්ද හම්බෙන්නෙ නැ කියන එක..

    එතකොට ගු ඇන් පි කාරයන්ට තියෙන්නෙ සෙනේ සිතින් පිලිගෙන සoග්‍රහ සthකාර සම්මාන දිල තමන්ගෙ ජාතියෙ උන්ව කපල මුන් ටික ආයෙ පාර්ලිමේන්තුවට පත් කරන එක ......හරීම සරලයි

    සිරාවට එතකොට අපි බුරියානිත් ගිලලා බෝ ගහේ අතුත් කපලා..

    122224562_383090089486346_5897648659254313037_n.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි "

    මේ නූලෙ තියෙන ඉහත වාක්‍ය තේරුනනම් උබ මූට reply කරන්න මහන්සි වෙන්න නෑ. ගූඑන්පී හෙලුව ස්වාදීන අමුඩ ලේන්සුවෙන් වහගත්තු එකෙක්. මුගෙ අනිත් නූල් වල replies බැලුවොත් ඒක තවත් තහවුරු වෙනව.

    oka oya ada iye indala newi ohoma kiyawanne sajith janadipathi wenna kalin indala homai oka eka parak matai alucard kiyana member tai kunuhrupa kiyagana awe GR ta chande denwaa kiyala e kalema danawa oka mudukuwakak ekek UNP eken rata gehin inna ekek kiyala okage athi suwadina kamak na okata benz ponnaya kiuwama kiriyama danawa. 😂 😂 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    oya whane kalin use kare kuda kiyala hoyala balapan wahala wage hama dema methana share karanne nathuwa 2018 model ekak oka umbalage boss gen ahala balapan danne natham oka my3 ta genapu car eka parana aluth ekak newi.
    ජනාදිපතිට යන්න සුපිරි වාහනයක් තියෙන්න ඕන තමයි බන්. ඔය ගණන් අඩු වාහනේක යනවා, පයින් යනවා, වගේ කතා බොරු කතා.
    යද්දී ගෙදර අරන් යන්නේ නැත්නම් තියෙන්න ඕන අලුත්ම, අරක්ෂා සහිතම එකක් තෙයෙන්න ඕනේ මොකා පත් උනත්. නැත්නම් වැඩක් නෑ
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජනාදිපතිට යන්න සුපිරි වාහනයක් තියෙන්න ඕන තමයි බන්. ඔය ගණන් අඩු වාහනේක යනවා, පයින් යනවා, වගේ කතා බොරු කතා.
    යද්දී ගෙදර අරන් යන්නේ නැත්නම් තියෙන්න ඕන අලුත්ම, අරක්ෂා සහිතම එකක් තෙයෙන්න ඕනේ මොකා පත් උනත්. නැත්නම් වැඩක් නෑ

    kalin apu hama janadipathima apu gaman wahnayak gatha GR witharai thama gathe naththe aluth ekak MY3 aurud 5hata 2parak wahan gatha sarala kama kiya kiya.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඇයි යකෝ ඕකෙම අනික් පැත්ත.. ඉස්සර අන්තවාදියෝ ටික දැන් බයියන්ට දේශප්‍රේමියෝ වෙලා 😂 😂 😂 😂
    මෙන්න ටෙලිපෝනයට චන්දය දුන් බව ප්‍රසිද්ධියේ කීමට නොහැකි, පුතාණෝ ඔතානෝ කරගත්... වේදනා බරිත සදා පරාජිත ටොයියෙක් ඇවිත්....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    are you that stupid? oya wahane dakke adada? kalin parliament ekata aweth oke thami e mulinma RR eke awe oya whane etha kota use karanna bari nissa janadipathi unama janadipathi ge thiyana wahan use karanan puluwan diurun dunata passe(office eke wada baragathata passe) ethakan oka use karanan ba monwa unath oka hondai wahana 3i max 4i my3 awe wahana 8-10 ekka ehema hari adu una wahana
    me miniha tanikara minissu andanawa kiyanna eka terum ganna berinam kata karala wedak ne, Ubala wage eun me wage desapaluwanta sudu hunu ganathakgal me rata walata bahina eka nawatinn. It’s too late now. Nobody can save this country. Sorry for all people who are expecting a better future.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    Man nam oya samparadayk pakshawalata chande denneth ne habei kattiyama Goatabaya, Rajapakshala uda dagena sajith modaya kuwata... sajith ge modakama kesewetataha tamange malla loku karagana rata vikuanana Rajapakshala molakarayo kiyala hitana eunuth lokuma modaya tama... desapaluwan awiht tamande rata vikunana eka tama loku karagana inna moda janathawak wena ekekge modakan gana rachana lliyanwa. 😂

    rewetimath dan trend ekak wela

    121960169_180967473604846_5486409005619074389_o.jpg

    කෝටි 15 නෙමේ කෝටි 60කට වාහන 2ක් ගෙනාවා.
    ඒ ගෙනාවේ benz maybach s600 guard 2016 කාර් 2ක්.
    ගෙනාවේ සිරිසේන ජනාධිපත් වෙලා ඉන්නකොට.ඕක ජනාධිපති නිල වාහනය
    කාර් 2න් එකක් ගෝඨාභයගේ නිල ගමන් සඳහා පාවිච්චි කරනවා
    අනිත් එක සිරිසේන ලඟක් වෙනකන් පාවිච්චි කලා