ටොයි වේදනාව

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya whane kalin use kare kuda kiyala hoyala balapan wahala wage hama dema methana share karanne nathuwa 2018 model ekak oka umbalage boss gen ahala balapan danne natham oka my3 ta genapu car eka parana aluth ekak newi.
    it doesn't matter which year of the car.. metana kata karanne rawatima gana minsunta ekak pennala loku add dala wade karagatta pase wenama katawak.... aualk ne ona car car ekak use karanna puluwan taman kamatinam... habei eka mula idalama karanna one.. chandeta ganna kan ekak chande passe thawa charattuwak...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    it doesn't matter which year of the car.. metana kata Marne rawatima gana minsunta ekak pennala loku add dala wade karagatta pase wenama katawak.... aualk ne ona car car ekak use karanna puluwan taman kamatinam... habei eka mula idalama karanna one.. chandeta ganna kan ekak chande passe thawa charattuwak...

    are you that stupid? oya wahane dakke adada? kalin parliament ekata aweth oke thami e mulinma RR eke awe oya whane etha kota use karanna bari nissa janadipathi unama janadipathi ge thiyana wahan use karanan puluwan diurun dunata passe(office eke wada baragathata passe) ethakan oka use karanan ba monwa unath oka hondai wahana 3i max 4i my3 awe wahana 8-10 ekka ehema hari adu una wahana
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    20න් පස්සේ බයියන්ට පොඩි ආතල් එකක් ගිහින්.. ඒකත් හොදයි..
    සජියට බැන්නම හම්බයෝ ගත්තා කියන හැගීම හරි නැති වෙනවනේ සින්හල බෞද්ද ආන්ඩුවට..

    ලොල්..
     
    • Haha
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    20න් පස්සේ බයියන්ට පොඩි ආතල් එකක් ගිහින්.. ඒකත් හොදයි..
    සජියට බැන්නම හම්බයෝ ගත්තා කියන හැගීම හරි නැති වෙනවනේ සින්හල බෞද්ද ආන්ඩුවට..

    ලොල්..

    දැන් එතකොට උඹ ටොයියෙක්ද ? :unsure:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,014
    3,839
    113
    20න් පස්සේ බයියන්ට පොඩි ආතල් එකක් ගිහින්.. ඒකත් හොදයි..
    සජියට බැන්නම හම්බයෝ ගත්තා කියන හැගීම හරි නැති වෙනවනේ සින්හල බෞද්ද ආන්ඩුවට..

    ලොල්..
    ජාතික ලැයිස්තුවෙන් ආපු ඩයනත් ගියා බන්. කරේ අතදාගෙන හිටපු හම්බ සෙට් එකත් ගියා. උඹ මොකවත් නැතුව තාම මෙතන චාටර් වෙනවා සජිත් මොහමඩ් වෙනුවෙන්. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Ek_lrW7WkAAB56C
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතික ලැයිස්තුවෙන් ආපු ඩයනත් ගියා බන්. කරේ අතදාගෙන හිටපු හම්බ සෙට් එකත් ගියා. උඹ මොකවත් නැතුව තාම මෙතන චාටර් වෙනවා සජිත් මොහමඩ් වෙනුවෙන්. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔය පාටලීගේ කෑල්ලක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එක කියවගෙන උඩ ඉඳන් පහලට ආපු සහ ඉදිරියට මේක කියවන මහත්තුරු නෝනලට මලිත්ට ගහද්දි චංචලා අඬන්නේ ඇයි කියන ප්‍රස්නෙ ආව නං උත්තරේ දැනගන්න මේ වීඩියෝ එක බලන්න :P

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජාතික ලැයිස්තුවෙන් ආපු ඩයනත් ගියා බන්. කරේ අතදාගෙන හිටපු හම්බ සෙට් එකත් ගියා. උඹ මොකවත් නැතුව තාම මෙතන චාටර් වෙනවා සජිත් මොහමඩ් වෙනුවෙන්. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    " අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි "

    මේක නං හරියටම කියල තියනව එලකිරියේත් සජිත්ට දුන්නය කියල එළිපිට පිළිගන්න එකෙක් බේතකටවත් නෑ හොයාගන්න :P
    සිරාම කතාව මේක. දීපු එකෙක් හොයාගන්න නෑ කිරිය ඇතුලෙවත්.
    Anuraya kata ariyoth ekko kanna nathnam boruwak kiyanna.
    :rofl: :rofl: :rofl:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    දැන් එතකොට උඹ ටොයියෙක්ද ? :unsure:
    ජාතික ලැයිස්තුවෙන් ආපු ඩයනත් ගියා බන්. කරේ අතදාගෙන හිටපු හම්බ සෙට් එකත් ගියා. උඹ මොකවත් නැතුව තාම මෙතන චාටර් වෙනවා සජිත් මොහමඩ් වෙනුවෙන්. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    122224562_383090089486346_5897648659254313037_n.jpg
     
    • Haha
    Reactions: Identity

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සතුටුම දේ අද මරික්කාර් කියනවා අන්තවාදියෝ ටික ගියාලු.... යකෝ මෙච්චර කල් අපි කියපුවා දෑන් තමා ඌට තේරෙන්නේ 😂 😂 😂 😂
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,071
    5,838
    113
    canada
    ජාතික ලැයිස්තුවෙන් ආපු ඩයනත් ගියා බන්. කරේ අතදාගෙන හිටපු හම්බ සෙට් එකත් ගියා. උඹ මොකවත් නැතුව තාම මෙතන චාටර් වෙනවා සජිත් මොහමඩ් වෙනුවෙන්. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol: :lol: :lol: :lol: :lol:

    UNP කොල්ලොන්ට රනිල්ගේ අගේ දැන් තේරෙනවා ඇති. රනිල් හිටියනම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Sajith hodai. Podi pissuwak tiyenwa habai anuraya wage boru kiyanne na. Anuraya kata ariyoth ekko kanna nathnam boruwak kiyanna. Sajith ge gon gathiya adu wela yai. Wate un Sajith wa gona kara kohoma hari tamil Muslim un ganna one kiyla at any cost. Ekai une...

    Nalida jayatissa ta Sajith gana kiyanna kalin u kotapu kubure update denba kiyapan.😜😜
    කුඹුර ට බැහැලා මඩ නාගත්තා එච්චරයි🤣🤪🤪
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    සතුටුම දේ අද මරික්කාර් කියනවා අන්තවාදියෝ ටික ගියාලු.... යකෝ මෙච්චර කල් අපි කියපුවා දෑන් තමා ඌට තේරෙන්නේ 😂 😂 😂 😂

    ඇයි යකෝ ඕකෙම අනික් පැත්ත.. ඉස්සර අන්තවාදියෝ ටික දැන් බයියන්ට දේශප්‍රේමියෝ වෙලා 😂 😂 😂 😂