ටෑන් වගුවෙ යටම තීරුවෙ කලා අගය මොකක්ද?

AnuradhaRa

Well-known member
  • අපි සාමාන්‍යයෙන් ටෑන් බලනකොට කලා බලන්නෙ උඩ තීරුවෙන්

    සයින් වගුවෙ උඩින් සයින් බලනව, යටින් කොස් බලනව වගේ මොකක් හරි සීන් එකක් මේකෙත් තියෙනවද?

    Tst2UnJ.jpg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,603
    6,173
    113
    ඔය වගු බලන්නේ රාජසිංහ රජුරුවන්ගේ කාලේ mathematics කරන අය නේ
     
    • Wow
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    සෑහෙන කාලෙකින් ලඝු පොතක් දැක්කෙත්..
    අවු 10කටත් වැඩියි..
    ඕව දන්නෙ නෑ


    5 * 5 = 25
    මේ වගෙ එවා නන් දන්නවා මම :cool:
    වැඩිකිරීම දාන කොට "x" (ඉංග්‍රීසි එක්ස් අකුර) දාන්න....
    5x5